මෙහෙම ඇමතියෙක්

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    මෙහෙම ඇමතියෙක්

    වසර 5 ක් විදුලිය මිලට ගන්න රවීගෙන් යෝජනාවක්
    අජන්ත කුමාර අගලකඩ

    ඉදිරි වසර 5 ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමේ යෝජනාවක් විදුලිබල බලශක්ති හා ව්‍යාපෘති සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා විසින් අද (9) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබු බව වාර්තා වේ.

    ඒ සම්බධයෙන් සාකච්ඡා කිරිමට කාලය අවශ්‍ය බවට ඇමැතිවරුන් ප්‍රකාශ කිරිම නිසා කැබිනට් සංදේශය සාකච්ඡා කිරිම මීළඟ කාබිනට් රැස්වීම පැවැත්වෙන ලබන 23 වැනි දාට කල් තැබූ බව රජයේ ආරංචි මාර්ග කියයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (9) උදේ පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

    එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිප දෙනෙකු පවසා ඇත්තේ තමන්ට මෙම පත්‍රිකාව ලැබුණේ ඊයේ (8) පස්වරුවේ බැවින්, එය ප්‍රදානය කිරිමට කාලය අවශ්‍ය බවයි.

    ඒ අනුව යෝජනාව සාකච්ඡාවට ගැනීම ලබන 23 වැනි දාට කල් දමා ඇති බව වාර්තා වේ
    මහින්දගේ ආන්ඩුවෙත් ඉඳලම නෑ
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ජලවිදුලියෙන් මෙගාවොට් 2000ක් ජෙනරේට් කරන්න පුලුවන්.ගල් අගුරු වලින් මෙගාවොර් 900ක් පුලුවන්.ඩීසල් වලින් 1200ක් පුලුවන්. තව අවුරුදු 5ක් සල්ලි වලට ගන්නත් ඕන
     
    Last edited:

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    හෙට අනිද්ද ඉදන් ලංකාවම යට වෙන්න වහිනවා.දැන් මොන පකටද කරන්ට් එක සල්ලි වලට ගන්නේ