යකෝ ඔච්චර තෝව පොන්නයට දාල ඉන්න එකෙක්ට වතුර වීදුරුවක් හරි දෙන්න යනව නම් උඹ රියල් පොන්නයෙක්. තරහ වෙන්න එපා මචන්., මිනිස්සුන්ට මොනම හේතුවකටවත් උඹව පල්ලෙහාට දාල කතා කරන්න, බාල්දු කරන්න, කිච කරන්න දෙන්න එපා. උඹල අත පල්ලෙන් වැටිච්ච එවුන් නම්, අඩු කුලේ උන් කියල ගමේම හංවඩුගැහිල නම්, කරන තරමක් බලු වැඩම කරන උන් නම් ඔන්න අවුලක් නෑ උඹල නිකන්ම කොන් වෙනව සමාජෙන් හෝ අසල්වැසි අයගෙන්.
ඔය වගේ සක්කිලින්ට එක රුපියලක දෙයක් දෙන්න එපා. තමන්ගෙ කාලයෙන් එක තප්පරයක් වැය කරන්න එපා. එක වචනයකින්වත් උදව්වක් කරන්න එපා. ගණන් නොගෙන හිටපන්. ඉන් පස්සෙ ඌ කැ# ටෝක් දෙයි උඹලට අපිට තමයි උදව් කරන්න බැරි අරකයි මේකයි. කෙලින්ම කියපන් උඹට පුක දිදී ඉන්න උඹ හිතුවද මට වෙන වැඩ නෑ කියල. ඌ දෙන ටෝක් එකට වඩා විසි වෙන්න ටෝක් එක දියන් දෙ තුන් ගුණයක් බරට. ඔය වගේ එවුන් වැඩකටම නෑ. මටත් හිටිය ඔහොම යාළුවො කියාගන්න එවුන් කීප දෙනෙක්. අපිත් පුක දීගෙන සෑහෙන්ඩ කෙරුව උන්ට. අන්තිමේදි අතෑරලම දැම්ම ආශ්‍රයෙන්. විහිළුවටවත් ඕනෙවට වඩා ලොකු ලයින් දෙන එවුන්ට ඔලුව නවන්න එපා. අනික් අතට කියපන් ගූ වෙන්නම ඌව.
100%






තෝත් මෙහෙම අවස්ථා වාදී පරයෙක් වෙන්න ඇති ෂුවර් එකට.
උඹට වරදින්නෑ 
