මේ සජබය්යන්ව පාලු දූපතකටවත් ගෙනිහින් ගාල් කරන්න බැරිවෙයිද.
ඊටත් හපන් මේකේ උදේ ඉදන් විලාප තියන්නේ මේ ජාතියේ උන්නේ.. කියලා මතක් වෙනකොට..
සෞඛ්‍ය මාර්ගෝපදේශ
යි කියමින් උද්ඝෝෂණ අයිතිය නැතිකිරීම ගැන එජාපයෙන් පෙත්සම්
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදා ගනිමින් සාමකාමි උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සමඟි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා නම් කරමිනි.
