මෙහෙම උන් එක්කනේ ගෝඨාට මේ රට ගෙනියන්න වෙලා තියෙන්නේ. 😂

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113

    මේ සජබය්යන්ව පාලු දූපතකටවත් ගෙනිහින් ගාල් කරන්න බැරිවෙයිද. 😂
    ඊටත් හපන් මේකේ උදේ ඉදන් විලාප තියන්නේ මේ ජාතියේ උන්නේ.. කියලා මතක් වෙනකොට.. 😂😂🤣🤣🤣
    සෞඛ්‍ය මාර්ගෝපදේශ

    යි කියමින් උද්ඝෝෂණ අයිතිය නැතිකිරීම ගැන එජාපයෙන් පෙත්සම්
    gossiplanka1808982.jpg

    කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදා ගනිමින් සාමකාමි උද්ඝෝෂණ මැඩපැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම් සිදු කිරීමට පොලිසිය ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව සමඟි ජන බලවේගය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදි.
    සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, හර්ෂණ රාජකරුණා සහ මයන්ත දිසානායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිනුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ.එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිපතිවරයා නම් කරමිනි.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කෑරකිලා තමන්ටම වදින පෝස්ට්.. නිරෝධායන නීතී කඩකරන එවුන් සේරම අල්ලනවා නම් අද බෑසිල් ලොක්කත් නිරෝධායනයේ...ඒ වුනත් නිරෝධායන නීතී කඩන්න උසාවි යන එක නම් ඒ වගේම චොර වෑඩක්