මෙහෙම උන් යාලුවොද?..... නැද්ද?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම පොඩි වීඩියෝ එකක් හැදුව මගේ වැඩකට ඒකට ඩ්‍රෝන් ෂෝට් එකක් ඕන කරල තිබ්බ පොඩි එකක් තත්පර 10ක විතර. මම මගේ යාලුවෙක්ට කිව්ව කරල දියන් කියල. උගේලක dji drone එකක් තියෙනව. ඌ සතියකට විතර පස්සෙ හවස ඇවිත් කරල දුන්න වැඩේ.

    මම ෆුටේජස් ටික මැෂින් එකට දාගෙන උගෙන් නිකමට වගේ ඇහුව උබේ ගාන කීයද කියල. මූ කිව්ව උබට හින්ද පහක් දියන් කියල. මම හිතුවේ මූ සල්ලි එපා කියයි කියල. සල්ලි ගත්තත් 5000ක් ඉල්ලයි කියල හිතුවෙ නෑ මම මේක දන්නවනම් මේ drone ෂොට් එක ගන්නෙත් නෑ මොකද ඒක ඕනම කෑල්ලක් නෙම් නිකන් ලස්සන වෙයි කියල දැම්මෙ. මගේ ලඟ ඒ වෙලේ 5000ක් තිබ්බෙ නෑ මම දාහක් දීල ඊට පහුවෙනිද ඉතිරි ටික උගේ ගෙදරට දීල ඇවිත් වට්ස්ඇප් මැසේජ් එකක් දැම්ම අම්මට සල්ලි දුන්න ඉල්ල ගනින් කියල.

    වැඩේ අහවරයි.

    මට බන් නිකන් අමුතු අවුල් ෆීලින්ග් එකක් එනව ඌ ගැන මම හිතුවෙ ඌ මගේ යාලුවෙක් කියල.

    උබලට හිතෙන විදියට සල්ලි ගත්ත එක okද? නැද්ද?

    මෙහෙම දෙයක් උනොත් උබ මම නම් මූව යාලුවෙක් විදියට ගන්නවද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,457
    1
    32,146
    113
    - උඩරට -
    දැන් හැම දේකටම මිලක් තියෙනවා බ්‍රෝ !
    නිකන් කර ගන්න තිබ්බා ඒ විදිහට කතා කරලා හෙල්ප් එකක් විදිහට කිව්වා නම්. :lol:
     
    • Like
    Reactions: JohnSnow

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    u dronr eka pinata hamba una ekak nm sali ganda one na u dronr eka sallii walta gattha ekanm u uben salli gattha eka hari
     
    • Like
    Reactions: JohnSnow

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    1601655778770.png
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Eya umbe hondama yaluwek nam uu karapu wade waradiy. Free karala denna thibba. Ehema nathuwa normal friend kenek nam awulak naha. Eka uge business eka ne.
     
    • Like
    Reactions: JohnSnow

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Eya umbe hondama yaluwek nam uu karapu wade waradiy. Free karala denna thibba. Ehema nathuwa normal friend kenek nam awulak naha. Eka uge business eka ne.

    ඔව් බන් බැටරිය පොඩ්ඩක් බහින්න ඇති ඕක චාර්ජ් කරගන්න එකනේ. අනික ඌ බිස්නස් එකට කරන එකක් නෙමේ ඒයකා බෑන්ක් එකක බෑන්ක් ඇසිස්ටන්ට් කෙනෙක්.

    කොහොම උනත් මට අවුල් බන්. මම හිතුවේ ඌ මගේ බොක්කක් කියල.
     
    • Like
    Reactions: JohnSnow and vito

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔය වගේ වැඩකට චාජ් කරන විදිහ ගැනනං මට අදහසක් නෑ.
    හැබැයි බිස්නස් එකක් විදිහට උගෙ වෙස්ටේජ් එක ගන්න එකේනං වරදක් නෑ...
    උඹල දෙන්නගෙ සම්බන්ධෙ උඩ තමයි ඒක තීරනය වෙන්නෙ... ඔයා යාලුවව වැඩේ කරවගන්න විතරක් ආශ්‍රය කරනවනං සල්ලි ගත්තට අවුලක් නෑ...
    හැබැයි උඹෙනුත් පිනට උදවු අරං එකටම ඉඳල එහෙම කරානං වැරදියි..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Eya umbe hondama yaluwek nam uu karapu wade waradiy. Free karala denna thibba. Ehema nathuwa normal friend kenek nam awulak naha. Eka uge business eka ne.
    yeah... yaluwa uba ekka business1k karala.... ube aula terenawa... uba drone krana ekekgen ahala balapan okata kiyak gannawada ki wede kranna? ube hodama yaluwek newei neda pora ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    නිකං කරල දුන්නම හැමදාම නිකං කරගන්න ඕන වෙනව. අනික ඌ උඹට කියල නිකං ඔයවගේ වැඩක් කරගෙන නැතිව ඇති කවදාවත්

    පස්සෙ ඕක වදයක් වුණාම සල්ලි ඉල්ලල තරහ කරගන්නවට වඩා දැන්මම පන්දාහක් අරන් ශේප්වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මම පොඩි වීඩියෝ එකක් හැදුව මගේ වැඩකට ඒකට ඩ්‍රෝන් ෂෝට් එකක් ඕන කරල තිබ්බ පොඩි එකක් තත්පර 10ක විතර. මම මගේ යාලුවෙක්ට කිව්ව කරල දියන් කියල. උගේලක dji drone එකක් තියෙනව. ඌ සතියකට විතර පස්සෙ හවස ඇවිත් කරල දුන්න වැඩේ.

    මම ෆුටේජස් ටික මැෂින් එකට දාගෙන උගෙන් නිකමට වගේ ඇහුව උබේ ගාන කීයද කියල. මූ කිව්ව උබට හින්ද පහක් දියන් කියල. මම හිතුවේ මූ සල්ලි එපා කියයි කියල. සල්ලි ගත්තත් 5000ක් ඉල්ලයි කියල හිතුවෙ නෑ මම මේක දන්නවනම් මේ drone ෂොට් එක ගන්නෙත් නෑ මොකද ඒක ඕනම කෑල්ලක් නෙම් නිකන් ලස්සන වෙයි කියල දැම්මෙ. මගේ ලඟ ඒ වෙලේ 5000ක් තිබ්බෙ නෑ මම දාහක් දීල ඊට පහුවෙනිද ඉතිරි ටික උගේ ගෙදරට දීල ඇවිත් වට්ස්ඇප් මැසේජ් එකක් දැම්ම අම්මට සල්ලි දුන්න ඉල්ල ගනින් කියල.

    වැඩේ අහවරයි.

    මට බන් නිකන් අමුතු අවුල් ෆීලින්ග් එකක් එනව ඌ ගැන මම හිතුවෙ ඌ මගේ යාලුවෙක් කියල.

    උබලට හිතෙන විදියට සල්ලි ගත්ත එක okද? නැද්ද?

    මෙහෙම දෙයක් උනොත් උබ මම නම් මූව යාලුවෙක් විදියට ගන්නවද?
    Uba upan awruddha (birth year) kiyanna harima uththare kiyanna
     
    • Like
    Reactions: JohnSnow

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය වගේ පොඩි වැඩවලට යාලුවෙක්නම් කොහොම සල්ලි ගන්නද? මගේ ඩ්‍රෝන් එක යාලුවො සති ගනන් අරන් ගිහින් තියෙනව.
     
    • Like
    Reactions: JohnSnow

    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    Mcn oyage yaluwa drone ekata yam mudalak invest karalane ganna atte eyata return ekak balaporoththuwen. E nisa eya kale eyage job eka nam ekata salli gaththa eke waradak naha neda.
    eth rs.5000 k kiyanne ekata loku ganakda sararana ganakda kiyalanam man danne naha.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,775
    113
    2000 ෆන්කි ඩෑල් වල ප්‍රශ්න.... 80 ගනන් වල ඩයල් ඉල්ලුවත් 5000 ඕනේ කිව්වත් කියන්නේ තෝගේ අක්කා එවපිය 5000 ඕනෙ නම් කියලා.