මෙහෙම උන් යාලුවොද?..... නැද්ද?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubage yaluwa biz ekak hatiyata ohoma drone shoot karana ekek nam, uba aniwa payment ekak karanna ona, moko eka uge biz eka. eken wenna athi oka life eka run karanne.
    ada ubata karala salli gaththe nethi unahama heta idan ubalage gewal langa inna anith yakuwo 20k withrara awilla karala illuwoth moko wenne.
    uta ena orders peththaka thiyala yaluwange ewa free karanna wenawa. ita passe okata ko salli.

    yaluwa fun ekata karanawanam uben salli gaththu eka weradi.
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    u dronr eka pinata hamba una ekak nm sali ganda one na u dronr eka sallii walta gattha ekanm u uben salli gattha eka hari
    Eya umbe hondama yaluwek nam uu karapu wade waradiy. Free karala denna thibba. Ehema nathuwa normal friend kenek nam awulak naha. Eka uge business eka ne.
    ඔව් බන් බැටරිය පොඩ්ඩක් බහින්න ඇති ඕක චාර්ජ් කරගන්න එකනේ. අනික ඌ බිස්නස් එකට කරන එකක් නෙමේ ඒයකා බෑන්ක් එකක බෑන්ක් ඇසිස්ටන්ට් කෙනෙක්.

    කොහොම උනත් මට අවුල් බන්. මම හිතුවේ ඌ මගේ බොක්කක් කියල.
    නිකං කරල දුන්නම හැමදාම නිකං කරගන්න ඕන වෙනව. අනික ඌ උඹට කියල නිකං ඔයවගේ වැඩක් කරගෙන නැතිව ඇති කවදාවත්

    පස්සෙ ඕක වදයක් වුණාම සල්ලි ඉල්ලල තරහ කරගන්නවට වඩා දැන්මම පන්දාහක් අරන් ශේප්වෙන එක හොඳයි කියල හිතෙන්න ඇති
    Mcn oyage yaluwa drone ekata yam mudalak invest karalane ganna atte eyata return ekak balaporoththuwen. E nisa eya kale eyage job eka nam ekata salli gaththa eke waradak naha neda.
    eth rs.5000 k kiyanne ekata loku ganakda sararana ganakda kiyalanam man danne naha.
    ඇයි බන් උබල හැමදේම නිකන් කරගන්න හදන්නේ ?
    ubage yaluwa biz ekak hatiyata ohoma drone shoot karana ekek nam, uba aniwa payment ekak karanna ona, moko eka uge biz eka. eken wenna athi oka life eka run karanne.
    ada ubata karala salli gaththe nethi unahama heta idan ubalage gewal langa inna anith yakuwo 20k withrara awilla karala illuwoth moko wenne.
    uta ena orders peththaka thiyala yaluwange ewa free karanna wenawa. ita passe okata ko salli.

    yaluwa fun ekata karanawanam uben salli gaththu eka weradi.


    mata nam hithenne muu illagena kaala kiyala

    salli gena muuta kalin katha karaganna thibuna.

    salli gana kalin kathaa kare nathinam ai salli denna ahuwe?

    salli illuwe naane, muune salli denna ahala thiyenne.

    yaluwage waraddak naha ethana, yaluwage hithe akamaththak thiyenna athi drone eka eka ekaa ussan yana eka uuta karadarayak wage. uu fun ekata gaththa toy eka uuge nisa.

    namuth mulinma illanakota uuta kelin kiyannath baha machan mama mekata charge karanawa uben kiyalath.

    muu danaganna ona katawahagena inna.

    yaluwa salli walata kedara yaluwek wenna athi. ehema ewunuth innawa ona tharam.

    ehemanam ithin yaluwa chater yaluwek.
     
    • Like
    Reactions: SLK_sri

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඔහොම අපි සල්ලි ගත්තා නම් 20දි විතර ලක්ෂපතියෝ වෙනවා.

    Tshirt එකේ ඉදන් කාර් හිටන් ඉල්ලන් යනවා අපි 🤣
    පව් බන් උබ
    උබ කොහොම කිව්වත් ඌට උබ හොදම යාලුවෙක් නෙවෙයි. ඕක මතක තියාගෙන අතේ දුරින් ආශ්‍රය කරපන්.
    ගිය දේ ගියා. ඕකෙන් පාඩමක් ඉගෙන ගනින්. ඔය වගේ දේවල් වලින් හොයාගන්න පුලුවන් මිනිස්සු කවූද කියලා. ලොකු දෙයක් වෙන්න කලින් බේරුනා කියලා හිතාගනින්.
    ඔය වගේ දේවල් අපිටත් වෙලා තියෙනවා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    ඕන තරම් වැඩ කරල දීල තියෙනවා යාලුවොන්ට. සත 5ක් අරගෙන නෑ. ඒකයි හැබැයි වේලෙන්නෙත් :lol: :lol: :lol:
    එකෙක්ට එකෙක්ට කිව්වට යලුවෙකුගෙ අයිය කෙනෙකුට වෙබ්සයිට් එකක් හදල දුන්නා ෆේස්බුක් පේජ් එකේ ඉදලා හොස්ටින්ග් එකටයි ඩොමේන් එකටත් ගෙව්වෙ මම. ඌ ඒක් දෙන්නම් කියල තමයි වැඩේ කලෙත් දැන් අවුරුදු දෙකක් වෙනවා ඌ ඒක දුන්නෙත් නෑ මම ඉල්ලුවෙත් නෑ. ඩොමේන් හොස්ටින්ග් රිනිව් කරන්න ඕන උනාම ඌ ආයෙත් එනවා රිනිව් එක ගෙවනවා එච්චරයි. :lol: :lol: :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    උබ ඔය කරගත්ත වැඩෙන් උබට කිසිම විදියක commercial benefit එකක් නැත්නම් සම්පූර්ණම පෞද්ගලික වැඩක් නම් නිකන් කරගන්න ඌව ටෝක් කරගන්න තිබ්බ. හැබැයි උබ ඔය වැඩේ කලේ ඔෆිස් එකේ හරි ඕකෙන් වක්‍රව හරි මාකටින්ග් එනව නම් ඌගෙ ගාන ගෙවල කරගනින්. පිනට කරගන්නෙ නැතුව.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,630
    8,356
    113
    මටත් ඔහොම එකක් උනා බන් හැබැයි මම එදා හිතා ගත්තා මම ඌට වඩා දෙයක් කරනව කියල
     

    Sen-lu

    Well-known member
  • උඹ ඌව යාලුවා කියල හිතුවට ඌ එහෙම හිතන්නෙ නැතුව ඇති. උගෙ වැරද්ද නෙවෙයි, උඹට යාළුවෝ තෝරා ගන්න තේරෙන්නෙ නෑ.

    කොහොමත් පුළුවන් තරම් අනික් අය මත depend නොවී ඉන්න එක තමයි හොඳ.
     
    • Like
    Reactions: PHBhagya and NRTG