ඇහැටයි කනටයි සාපේක්ෂව අඩුයි නේද. ඇහැ තමා දිගටම වැඩ කරන්නෙ. ඇහැ වහගත්ත කියන්නේ නිකන් 75% විතර සංවේදන කපල දැම්ම වගේ. කන්දෙක වහගත්තම තව 20% විතර නෑ වගේ. අනික්ව අර තරඟ ලොකුවට පාවිච්චි වෙන්නෙ නෑ නෙ.
100% සංවේදන නැතිව ඉන්න බෑ ඉතින්.
100% සංවේදන නැතුව ඉන්න බැරි නැ කියලයි මට නම් හිතෙන්නෙ.
Physical සංවේදන නැති උන ගමන් මොළෙ වැඩ කරන්නෙ නැතිව ගියොත් නම් එහෙම වෙයි.
හිතින් එක එක ඒවා හිත හිත ඉන්න පුළුවන් ඉතින්. 


