මෙහෙම එකෙක් වෙන්න එපා.

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    බුකියෙත් පත්තරවලත් දැක්කා කන්දකාඩු රීහැබ් සෙන්ටර් එකේ ඉන්න රැදවියන්ට කැත විදිහට නම් ගහලා තියනවා.

    එයාලා හදන්නේ පරණ වැරදි හදාගෙන සමාජයට වැඩදායි කෙනෙක් වෙන්න. අනික ඉල්ලං කොරෙනා ඇගේ දාගත්ත අය නැ. පුනරුත්තාපනය කියන්නේ හරිම සංවේදි කටයුත්තක්. ක්‍රම පටිපාටියකට හරියටම වෙන්න ඕනා. අඩුම ගානේ වචනයකින් හරි රිද්දවන්න එපා. අතිතයට ඇදලා දාන්න එපා
    ඒ නිසා ඔය සුපුරුදු නම කිය කිය ඒ මිනිස්සුන්ට බැනර් ගහන චාටර් වැඩේ නම් කරන්න එපා.

    එහෙම කවුරුහරි කියනවා දුටුවෙත් විරුද්ධ වෙන්න.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    aniwa kohoma unath 2/3 hadala denna ona ethkota thamai kandakdu kattiyawa hodata punaruththapanaya karala ganna puluwan nethnam kohomath oka karanna be.

    ARA EKKENEK IYE KIUWA PALPATH GEWAL AIN KARALA HODA GEWAL ONANAM CHANDAYA DENNA KIYLALA, NETHNAM AMARUI KIUWA,

    ITHIN DAN MONA KARANNATH APITA 2/3 ONA NETHUWA RATA GODA GANNA KOHOMATH BE
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,240
    47,073
    113
    aniwa kohoma unath 2/3 hadala denna ona ethkota thamai kandakdu kattiyawa hodata punaruththapanaya karala ganna puluwan nethnam kohomath oka karanna be.

    ARA EKKENEK IYE KIUWA PALPATH GEWAL AIN KARALA HODA GEWAL ONANAM CHANDAYA DENNA KIYLALA, NETHNAM AMARUI KIUWA,

    ITHIN DAN MONA KARANNATH APITA 2/3 ONA NETHUWA RATA GODA GANNA KOHOMATH BE

    පිස්සුද ඕයි😂😂
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිස්සුද ඕයි😂😂

    AI OI PISSUDA AHANNE???

    ITHIN EHEMANE KIYANNE. 3/2 ILLANAWA RATA GODA GANNA.
    ARAYA KOHEDA MANDA PAL PATH NIWASA WAGAYAK KADALA HADANAWA KIUWA CHANDE DUNNOTH NETHNAM AMARUI KIUWA,

    DAN ONAMA DEYAK KARANNA 2/3 ILLANNE MAMA DA? AI UBA MATA PISSUDA AHANNE

    @ryandok SAD thamai ithin ekata mama mona karannada, dan hema thanama kiyanne 2/3 denna ona deyak karala dennam kiyala
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අඩු වෙනදා කොරෝනා එහි ප්‍රශංසා>>> සෞඛ්‍ය අංශ වලට

    වැඩිවෙනදා කොරෝනා එහි ආඩපාලි හා වැරදි ->>> රජයට

    #අපිරතුඅප්පුලා
     
    • Like
    Reactions: Dr.Rosheen