මෙන්න පසඟ පිහිටුවා වැන්දා අංකල්. කිරියෙ ජේස්ටම සාමාජිකයද කොහෙදඅපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
1984/86 කාලයේ මම සේවය කරපු රාජ්ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන් උනා). අපිට දවල්ට කෑම සපයන අපේම සුළු සේවකයෙකුගේ බත් එක පුංචියි කියලා මේකා සද්දේ දාලා. මම මේ ගැන ඇහුවාම කිව්වේ, එයින් බත් පහක් උනත් කන්න පුළුවන් කියලයි.
කාටවත් එහෙම කන්න පුළුවන්කමක් නැති බව මට විස්වාස නිසා, පුළුවන් නං බත් පහක් කාපං, මම සල්ලි දෙන්නම් කිව්වාම (බත් එකක් රුපියල් 6 X 5 = 30 ) මේකා බත් පැකට් පහම, මාළු කට්ටක්, කරපිංචා නැට්ටක් ඉතුරු නොවෙන්න සම්පුර්ණයෙන්ම කෑවා. එතකොට එයා කලින් කාපු බත් එකත් එක්ක ඔක්කොම බත් පැකට් හයක් කෑවා.
එදා තමා මම මිනිසුන්ගේ කෑමේ හැකියාව අවතක්සේරු කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගත්තේ. පාඩමට වියදම රුපියල් තිහයි.
අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.

Oyata vayasa keeyathee??අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.
1984/86 කාලයේ මම සේවය කරපු රාජ්ය ආයතනයේ, මගේ අංශයේ වැඩ කරපු මුස්ලිම් මිනිහෙක් හිටියා. මිනිහා චන්ඩියෙක්.(බොරු චන්ඩියෙක් නොවෙයි, හැබෑ චන්ඩියෙක් බව පසු කාලෙක මටම දැකගන්න පුළුවන් උනා). අපිට දවල්ට කෑම සපයන අපේම සුළු සේවකයෙකුගේ බත් එක පුංචියි කියලා මේකා සද්දේ දාලා. මම මේ ගැන ඇහුවාම කිව්වේ, එයින් බත් පහක් උනත් කන්න පුළුවන් කියලයි.
කාටවත් එහෙම කන්න පුළුවන්කමක් නැති බව මට විස්වාස නිසා, පුළුවන් නං බත් පහක් කාපං, මම සල්ලි දෙන්නම් කිව්වාම (බත් එකක් රුපියල් 6 X 5 = 30 ) මේකා බත් පැකට් පහම, මාළු කට්ටක්, කරපිංචා නැට්ටක් ඉතුරු නොවෙන්න සම්පුර්ණයෙන්ම කෑවා. එතකොට එයා කලින් කාපු බත් එකත් එක්ක ඔක්කොම බත් පැකට් හයක් කෑවා.
එදා තමා මම මිනිසුන්ගේ කෑමේ හැකියාව අවතක්සේරු කරන්න හොඳ නැහැ කියලා ඉගෙන ගත්තේ. පාඩමට වියදම රුපියල් තිහයි.
60y 7mOyata vayasa keeyathee??
Location?Mata puluvn ! Mama burger competition ekakin dinalath thynva !
rs 30අපිට බැරි උනාට එහෙම කන්න පුළුවන් මිනිස්සු ඉන්නවා.