මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද බන්. අපේ නෑයො වෙන එකෙක් සති දෙක තුනකට ගෙදරින් පිට හිටියා. උඉ ගිහින් එන් ඩිංගට අල්ලපු ගෙදර එක සැල්බ් එක දාලා මේ ගගෙදරට පූට්ටු වෙන්නම. 🤣

    IMG-3056.jpg

    IMG-3054.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මෙහෙම ගෙවල් හදන්න පුලුවන්ද බන්. අපේ නෑයො වෙන එකෙක් සති දෙක තුනකට ගෙදරින් පිට හිටියා. උඉ ගිහින් එන් ඩිංගට අල්ලපු ගෙදර එක සැල්බ් එක දාලා මේ ගගෙදරට පූට්ටු වෙන්නම. 🤣

    IMG-3056.jpg

    IMG-3054.jpg
    ඔහොම කරන්න බෑ, නිතියක් තියෙනවා, ඔය කොයි පැත්තෙද? අවම මීටර් 1ක් තියන්න ඕනා, ස්ලැබ් එක පැන්නුවොත් ඔතන අඩි 6ක්වත් කන්ඩියක් උන් ගහන්න ඕනා, නැත්තන් අනිත් ඔප්ශන් එක උන්ට blind wall ගහන එක.

    නගර/ප්‍රාදේශීය සභාවට පැමිනිලි කරන්න කියපන් දැන්ම
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නෑදෑයත් මායිමටමද හදල තියෙන්නෙ. තනි බ්ලයින්ඩ් වෝල් එකක් ගහන්න පුලුවන්.
    ජනෙල් දානවනම් අඩි 3ක් තිය්න්න ඕන.
     
    • Like
    Reactions: zid2021

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    නෑදෑයත් මායිමටමද හදල තියෙන්නෙ. තනි බ්ලයින්ඩ් වෝල් එකක් ගහන්න පුලුවන්.
    ජනෙල් දානවනම් අඩි 3ක් තිය්න්න ඕන.
    අඩි 3 ෆෑන් ලයිට්, අඩි 5 ෆිට් ග්ලාස් (අරින්න බැරි වීදුරු), වෙන්ටිලේශන් ඕනම් අඩි 7.5
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,683
    13,439
    113
    ප්‍රාදේශීය සබාවට ලියන්න . උන් ඇවිල්ලා ඕක කඩන්න කියනවා කැඩුවේ නැත්නම් නඩු දානවා
     
    • Like
    Reactions: AKI-SL and zid2021

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    මුන් යකො...
    අඩියට, අගලට ගොබ්බ වැඩ කරනවා නෙහ්...

    උබර්ලා අහු වෙන්නෙ UD /UC නම් ශනික කියපන්, උන් ලේඩෙ දානවා..
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,787
    1,305
    113
    Mars
    oka awl, slab eka line eken pita gihillane thiyenne unta kadanna wei.

    ස්ලැබ් එක පැන්නුවොත් ඔතන අඩි 6ක්වත් කන්ඩියක් උන් ගහන්න ඕනා, නැත්තන් අනිත් ඔප්ශන් එක උන්ට blind wall ගහන එක.

    නගර/ප්‍රාදේශීය සභාවට පැමිනිලි කරන්න කියපන් දැන්ම

    meka poddak pahadili karapanko, balcony ekak gahanna bari seen ekakda thiyenne?
    ------ Post added on Nov 3, 2025 at 3:27 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    oka awl, slab eka line eken pita gihillane thiyenne unta kadanna wei.

    meka poddak pahadili karapanko, balcony ekak gahanna bari seen ekakda thiyenne?
    ------ Post added on Nov 3, 2025 at 3:27 PM
    ගෙදරක බිල්ඩින් ලයින් එක, එක්කො බල්යින්ඩ් වොල් වෙන්න ඕනා. ඒ කියන්නෙ කෙලින්ම තාප්පේ උස්සනවා. ආයි එකේ කවුලු මුකුත් බෑ. නැත්තන් අඩි 3ක් තියලා ගහන්න ඕනා, එතන පුලුවන් ෆැන්ලයිට් විතරයි. උඹට වෙන්ටිලේශන් ගන්න ඕනම් අඩි 7.5ක් තියෙන්න ඕනා.

    අඩි 3ක් තිබ්බම ස්ලැබ් එක පැන්නුවොත් ආයි එතන අඩි 6ක්වත් තාප්පයක් වගේ ගහන්න ඕනා. ඌට ඕක නිකන් ස්ලැබ් එකක් වගේ තියන්න බෑ.