මචන්ලා මේ වගේ ෆොටෝ දෙකක් combine keranne kohomada? ඒ වගේම outline එක සුදු පාටට ගන්නේ කොහොමද? Photoshop waddek උදව් කරනවද? Tutorial තියනවනම් දාන්න..
මන් කලා මචන් ඒත් වටේ සුදු කරන්න හැදුවම ඉමේජ් එකේ බොර්ඩර් එකත් සුදු වුනා..ලේයර් වලින් ලොක් කලත් අවුල් මචන්..yako basic ma psd works neh.![]()
මන් කලා මචන් ඒත් වටේ සුදු කරන්න හැදුවම ඉමේජ් එකේ බොර්ඩර් එකත් සුදු වුනා..ලේයර් වලින් ලොක් කලත් අවුල් මචන්..
thanks machanPhoto eke layer eka select karala stroke ekak denna sudu patin
Na bn.e photo eka thyna layer eka hariyta select karoth ehema wen na.thanks machan
Eth mulu photo ekatama ehema wenawa ban. Frame eke hitan
hari man balqnnqmNa bn.e photo eka thyna layer eka hariyta select karoth ehema wen na.