මෙහෙම කරන්න පුළුවන් ද

newbie22

Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ළමයි කැම්පස් එකට යන්නේ ගේට් එක උඩින් පැනලා. මුදා නොගත් කලාප වගේ නේ බන්.

    p.s - මම දෙස් පල්ලන් වෙනුවෙන් පෙනී නොසිටිමි.

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේවා නවත්තන්න පුළුවන් , මේවා නවත්තන්නේ නැහැ ,

    නවක වධය එළිපිට කරන්න පුළුවන් තත්වෙට වැටිලා තියෙන එකට වැරැද්ද 100% ක් රජයේ.
    හොරෙන් තැනක දෙකක් පොඩ්ඩක් වෙනව නම් ඒකට රජයේ 100% වැරැද්ද කියන්න බැහැ , පෙනී පෙනී වෙලත් දශක ගානක් මුකුත් නොකර ඒකත් උන්ගේ වාසියට use කරනවා . නිසා නවක වධය එළිපිට කරන්න පුළුවන් තත්වෙට වැටිලා තියෙන එකට වැරැද්ද 100% ක් රජයේ.

    තව පිංගුත්තර පරිපාලනයේ ඉන්න පොන්නයෝ support කරන නවක වධයට .

    ලංකාවේ හොඳම විදිහට ප්‍රසිද්ධ schools වලින් ගිහින් සල්ලි තියෙන පොන්නයෝ ඉන්නවා නවක වදය උපරිම level එකට කරන .

    ඇත්තට වැදගත් නෙමේ වැදගත් වගේ act කරන පවුල් ,schools වලින් එන උන් , අනිත් උන් දුර පති වලින් එන උන් වගේ නැතුව කරපු සේරම "දේවල් අඩු නොකර " කියනවා . එහෙම වැදගත් බොරු act එකක් නැති උනුත් ජොබ් එකකට ගිහින් ටික කාලෙකින් , act එක දානවා වැදගත් වගේ .


    අම්ම තාත්ත හොඳ උනත් සත්තු වගේ ළමයි ඉන්නවා , ඒකෙ අනිත් පැත්තත් තියෙනවා .

    මේවා නවතින්නේ නැත්තේ රජයට බලපෑම් නොකරන්නේ ජනතා නියෝජිතයෝ හරහා මිනිස්සු ඡන්ද වලින් යවන , ඒවට හේතුව ලංකාවේ විසඳන්න පුළුවන් අනිත් ප්‍රශ්න විසඳන්නේ නැති හේතුවම , රටේ අති බහුතරය මෝඩ මිනිස්සු සේරම ලඝු කරන එක සරලව . ප්‍රශ්න විසඳන්න බලපෑම් කරන්නේ නැහැ රජයට වෙන බයිලා ගහනව පොර වෙන්න .