මෙහෙම කරන්න ♥♥♥

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    මෙහෙම කරන්න ♥♥♥

    මෙහෙම කරන්නෙ කොහොමද මහතුනි? :confused:
    ඇප් එකක් සොප්ට්වෙයාර් එකක් එහෙම තියෙනවද? :rolleyes:

    b48VR6Z.jpg


    ++
     
    • Like
    Reactions: Kevita

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕක ඇදලා බන් තියෙන්නේ
    ඔය එක එක effect/app වලින් ගත්තුවා ඔච්චර හොදට එන්නේ නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    ඔහොම කාර්ටූන් ලුක් එකක් ඕනම එකකට දාගන්න පුලුවන්ද? ;)
    ++

    oya tiyenne pentool eken adala bn :) pen tool eka hariyata hadagaththama hari, brush eken unath karanna puluwan.

    PS walinuth puluwan, tikak amarui AI walata wada. lesima eka tamai Illustrator

     
    Last edited:
    • Like
    Reactions: weer.hasa