අඩේ මු ලියපු එක මන් තියන් හිත හිත හිටියා මොනවාද ලියන්නේ කියලා ටික වෙලාවකින් ආයේ වෙන ටැබ් එකක් ඕපන් වෙද්දී මු තෙරෙඩ් එකත් එඩ්ට් කරලා මු පව් :shocked: :sorry: :sorry: මූ ලොකු ලොකු ටෝක් දුන්නට ලාමක ටින් ටින් කෙනෙක් බන් :lol: :rofl: