මෙහෙම කලොත් හරි යාවිද?
24 පල්ලෙකැලේ තියෙන match එකත් පරාද වුනොත්. ගලකින් කෙලලා ඇරපියව් එකෙක්ගේ ඔලුව පැලෙන්ඩ..
අන්න එතකොට
full toss වලට පණ ඇතිව වැනෙයි,
අනවශ්‍ය වෙලාවල reverse sweep නොගහයි,
හොදට බෝලේ බලලා පණ ඇතිව කඩුලු අතර දුවයි,
ජේ්‍යෂ්ඨයෙක් එහා පැත්තේ ඉන්නකොට අනවශ්‍ය වෙලාවට මී හරක් වගේ ඉස්සරහට පැනලා ගොන් ෂොට් නොගහා එක දාලා ඌට අවස්ථාව දෙයි.
මොන්ටිසෝරි බබෙක්ට උනත් අල්ලගන්ඩ පුලුවන් අතට එන ලේසි උඩ පන්දු අහුවෙයි.
කැවෙන්නේ නැති දග යස අගේට කැවෙයි.
සිංහයා පපුවා ගහගෙන සෙල්ලම් කරන්නේ කියලා තේරිලා වගකීමෙන් රටේ ජයග්‍රහණය වෙනුවෙන් සෙල්ලම් කරයි
තමන්ට ගහන්න පුළුවන් වෙලාවට ගහන් නැතුව එක දාලා අනිත් පැත්තට නොයා වැඩි අවස්ථාවක් තමන් ගහයි
ස්තූතියි
අහුලා ගත්තේ FB