මෙහෙම කලොත් හරි යාවිද?

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මෙහෙම කලොත් හරි යාවිද?

    24 පල්ලෙකැලේ තියෙන match එකත් පරාද වුනොත්. ගලකින් කෙලලා ඇරපියව් එකෙක්ගේ ඔලුව පැලෙන්ඩ..
    අන්න එතකොට
    full toss වලට පණ ඇතිව වැ⁣නෙයි,
    අනවශ්‍ය වෙලාවල reverse sweep නොගහයි,
    හොදට බෝලේ බලලා පණ ඇතිව කඩුලු අතර දුවයි,
    ජේ්‍යෂ්ඨ⁣යෙක් එහා පැත්තේ ඉන්නකොට අනවශ්‍ය වෙලාවට මී හරක් වගේ ඉස්සරහට පැනලා ගොන් ෂොට් නොගහා එක දාලා ඌට අවස්ථාව දෙයි.
    ⁣මොන්ටිසෝරි බබෙක්ට උනත් අල්ලගන්ඩ පුලුවන් අතට එන ලේසි උඩ පන්දු අහුවෙයි.
    කැවෙන්නේ නැති දග යස අගේට කැවෙයි.
    සිංහයා පපුවා ගහගෙන සෙල්ලම් කරන්නේ කියලා තේරිලා වගකීමෙන් රටේ ජයග්‍රහණය වෙනුවෙන් සෙල්ලම් කරයි
    තමන්ට ගහන්න පුළුවන් වෙලාවට ගහන් නැතුව එක දාලා අනිත් පැත්තට නොයා වැඩි අවස්ථාවක් තමන් ගහයි
    ස්තූතියි 😂

    අහුලා ගත්තේ FB
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අර්ජුන කිව්වා කතාව ඇහුවද? දැන් ක්‍රීඩකයන්ට පැරදුනාට වගේ වගක් නෑ... මුළු රටකම බලාපොරොත්තු ටික ඔලුවේ තියන් තමා ග්‍රවුන්ඩ් එකට බහින්නේ.... ඉස්සර අයට එහෙම හැඟීමක් තිබ්බ,.... මම හිතන්නේ මිනිසුන්ට දැන් තේරිලා තියෙන්නේ මුන්ට කිසි ගානක් නැති බව.. පාලකයෝත් වැරදි ඇති.. නමුත් උන් නෙමෙයි නේ සෙල්ලම් කරන්නේ... තෝරලා තියෙන කක්‍රීඩකයන් පුරුදු වෙන්න සෙල්ලම් කරන අය නෙමෙයි නේ.... අදම ක්‍රිකට් ගහන්න ගත්ත අය වගේ හැසිරෙනකොට ඉවසීමේ සිමාව පනින්න ඇති..... පරද වුනත් ගේමක් දීල නම් කමක් නෑ....
     
    • Like
    Reactions: EUMA175

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අර්ජුන කිව්වා කතාව ඇහුවද? දැන් ක්‍රීඩකයන්ට පැරදුනාට වගේ වගක් නෑ... මුළු රටකම බලාපොරොත්තු ටික ඔලුවේ තියන් තමා ග්‍රවුන්ඩ් එකට බහින්නේ.... ඉස්සර අයට එහෙම හැඟීමක් තිබ්බ,.... මම හිතන්නේ මිනිසුන්ට දැන් තේරිලා තියෙන්නේ මුන්ට කිසි ගානක් නැති බව.. පාලකයෝත් වැරදි ඇති.. නමුත් උන් නෙමෙයි නේ සෙල්ලම් කරන්නේ... තෝරලා තියෙන කක්‍රීඩකයන් පුරුදු වෙන්න සෙල්ලම් කරන අය නෙමෙයි නේ.... අදම ක්‍රිකට් ගහන්න ගත්ත අය වගේ හැසිරෙනකොට ඉවසීමේ සිමාව පනින්න ඇති..... පරද වුනත් ගේමක් දීල නම් කමක් නෑ....

    :yes::yes::yes::yes: