මෙහෙම ගටක් වටින් නැද්ද, අගය කරන්න ඕන නැද්ද ? &

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    පොඩි ප්‍රශ්න වලට දිවි නහගන්න රටේ, කෝටි 162ක් ගෙවන්න ලින් පතුලෙන් ගොඩ එන්න දගලන මිනිසා....සක්විති රණසිංහ

    මෙන්න චැනල්1 මෙතුමගෙ.... https://www.youtube.com/channel/UCKEKf35apTUvSLs-c1DCekw

    අගක් මුලක් නොතේරෙන අය මේක බලල එන්න.. පාඩු නෑ...

    https://www.youtube.com/watch?v=HzGQvgFR6-U
     
    Last edited:
    • Like
    Reactions: kavindu84

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොදු අපේක්ෂකයා කරමු කියලද කියන්නේ :confused::confused::confused::confused::confused::confused::confused:

    නැ නැ මචං... ඉන්ටවිව්1 බැලුව නේද ඔයා... මේ මිනිහ දෙයක් කරන්න හදන්නේ..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212

    මම ඒ දවස්වලමයි කිව්වේ.. මිනිහා දැන් නිදහස් මිනිහෙක් වෙන්න ලගයි.. කරපු වරදට ලංකාවේ දඩුවම වින්දට පස්සේ බලපන් දවසක මු ප්‍රසිද්දියේ අර සල්ලි වියදම් කරනවා. එදාට කාටවත් මුකුත් කියන්න බැහැ.. මොකද මෙයා වරදට දඩුවම විදලා ඉන්නේ.. ආයේ දෙපාරක් දඩුවම් කරන්න බැහැ එකම වැරැද්දට..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    දඩුවමක් විදලා නෑ සල්ලි කේස් එකට
    ඇප දෙන්න සල්ලි නැතුව අවුරුදු 5ක් ඉදලා තියෙන්නේ
    අවුරුදු 4ක් ඉදලා තව වෙන වෙන නඩු වලට
    තාම සල්ලි නඩුවේ වැරදිකාරයෙක් වෙලා නෑ
    චතුරගේ වීඩියෝ එක සම්පූර්ණෙන්ම බැලුවා නම් තේරෙයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දඩුවමක් විදලා නෑ සල්ලි කේස් එකට
    ඇප දෙන්න සල්ලි නැතුව අවුරුදු 5ක් ඉදලා තියෙන්නේ
    අවුරුදු 4ක් ඉදලා තව වෙන වෙන නඩු වලට
    තාම සල්ලි නඩුවේ වැරදිකාරයෙක් වෙලා නෑ
    චතුරගේ වීඩියෝ එක සම්පූර්ණෙන්ම බැලුවා නම් තේරෙයි

    හරි බන්.. මිනිහා මැරෙන්න විනාඩි 10කට හරි කලින් මිනිහා වරදිකාරයෙක් වෙලා දඩුවම ගෙව්වොත් අර සල්ලි වලට ආයේ මුකුත් කියන්න බැහැ.. මෙහෙම ගමුකො.. සක්විතියා හිරේදී මලා.. එත් සක්විතිගේ පවුලේ උන්ට අර සල්ලි යුස් කරන එකේ ගැටළුවක් නැහැ. එකක් තමයි, මිනිහා වරදිකාරයෙක් වෙලා නැහැ.. වරදිකාරයෙක් උනානම් දඩුවම ගෙවලා.. එක පවුලට අදාළ නැහැ.. ලංකාවේ ඔයිට වඩා මිනිස්සු ඉන්නවා ෆයිනන්ෂල් ගේම් ගහපු.. කාලාත්‍රයට යටත්නේ මේ ක්‍රයිම්ස්.. යම්කිසි කාලයකට පස්සේ මේ කෙස් වලට නඩු දාන්නත් බැහැ..
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,572
    1,264
    113
    මෙන්න මෙතන

    හිතන්න වටිනවා....
     
    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    kiyana magulak terrnne kiyapanko hutto
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇට්ටරයා;24575245 said:
    හිතන්න වටිනවා....

    kiyana magulak terrnne kiyapanko hutto

    තේරෙන්න තමයි බන් කිව්වේ. මේ මිනිහා කරන්නේ කල් ගන්න එක.. එකක් තමයි මේවා කාලයට යටත් වැරදි.. යම් කාලයකට පස්සේ මේවට නඩු කියන්න බැහැ මිනීමැරුම් වගේ.. ඇමෙරිකාවේ ස්ටචු ඔෆ් ලිමිටෙෂන් කියන ඇක්ට් එක බලපන්. මේවාත් එහෙම තමා. අනිත් කතාව තමා යම් කිසි විදියකට මේකා මේ චුදිතයා වෙලා දඩුවම් නියම උනා කියමුකෝ.. එතකොට මිනිහට කියන්න පුළුවන් මම සල්ලි වලින් කැසිනෝ ගැහුවා මගේ ලග දැන් සල්ලි නැහැ කියලා. එතකොට අදිකරණය කරන්නේ මුට හිර දඩුවමක් පනවන එක. ඒ දඩුවම ගෙවලා කාලකට පස්සේ මු එලියට ඇවිත් සල්ලි වියදම් කරනකොට ආයෙත් මිනිහෙකුට ප්‍රශ්න කරන්න බැහැ ඒ සල්ලි ගැන.. මොකද මු ඒ වරදට දඩුවම විදලා එලියට ඇවිත් ඉන්නේ.. අන්න එකයි මේ ගේම් එක. මේක අදාලයි අර්ජුන්ටත්.. යම් කාලෙකට පස්සේ ස්ටචු ඔෆ් ලිමිටෙෂන් උනාම මහා බැංකුවේ නඩුව නඩු නිමිත්තක් වෙන්නේ නැහැ.. කාලාත්‍රයට යටයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Onna ohoma idapnko :yes::yes::yes:

    මටත් හිතෙනවා බන් ලංකාවට හොද ගේමක් දෙන්න ෆයිනන්ෂලි... එච්චර අම්බරුවෝ ෆයිනන්ෂල් සෙක්ටර් එකේ ඉන්නේ..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    හරි බන්.. මිනිහා මැරෙන්න විනාඩි 10කට හරි කලින් මිනිහා වරදිකාරයෙක් වෙලා දඩුවම ගෙව්වොත් අර සල්ලි වලට ආයේ මුකුත් කියන්න බැහැ.. මෙහෙම ගමුකො.. සක්විතියා හිරේදී මලා.. එත් සක්විතිගේ පවුලේ උන්ට අර සල්ලි යුස් කරන එකේ ගැටළුවක් නැහැ. එකක් තමයි, මිනිහා වරදිකාරයෙක් වෙලා නැහැ.. වරදිකාරයෙක් උනානම් දඩුවම ගෙවලා.. එක පවුලට අදාළ නැහැ.. ලංකාවේ ඔයිට වඩා මිනිස්සු ඉන්නවා ෆයිනන්ෂල් ගේම් ගහපු.. කාලාත්‍රයට යටත්නේ මේ ක්‍රයිම්ස්.. යම්කිසි කාලයකට පස්සේ මේ කෙස් වලට නඩු දාන්නත් බැහැ..

    :confused::confused::confused: