මෙහෙම ගමනක් යමුද

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    Ado oya train sets ganna matath asai bun.
    a wunath patta gananne.
    :(

    :yes::yes::yes::yes::yes:

    මං ලග සෙට් එකක් තියෙනවා. ඒකෙ ට්‍රැක්ස් තව දිගට ගහන්න ඕනේ. බඩු ටික ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නේ. ට්‍රේන් එක ගෙන්න ගනිපු එකාට කියලා දැන් ගෙන්නගන්න විදියක් නෑ.
    :(:(:(:(:(:(

    thanks machoo
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    Ado oya train sets ganna matath asai bun.
    a wunath patta gananne.
    :(

    DCC නැති ට්‍රේන් සෙට් එච්චර ලොකු ගානක් වෙන්නේ නෑ මචං.වෙන වෙනම ගන්න ගියොත් සෑහෙන ගානක් වෙනවා. ෆුල් සෙට් එකක් අරගෙන ට්‍රැක් එකයි , තව පෙට්ටි ටිකකුයි වෙනම ගන්න එක ලාබයි.

    ලංකාවේ එතරම් ප්‍රසිද්ධ නැති hobby එකක් ඕක.
     
    Last edited:

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka

    :yes::yes::yes::yes::yes:

    00826.jpg

    මං ලග සෙට් එකක් තියෙනවා. ඒකෙ ට්‍රැක්ස් තව දිගට ගහන්න ඕනේ. බඩු ටික ගෙන්න ගන්න විදියක් නැතුව ඉන්නේ. ට්‍රේන් එක ගෙන්න ගනිපු එකාට කියලා දැන් ගෙන්නගන්න විදියක් නෑ.
    :(:(:(:(:(:(

    :(:(