මෙහෙම ගියොත් සිරිපාදෙ වඳින්න යන්නත් අපිට

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මෙහෙම ගියොත් සිරිපාදෙ වඳින්න යන්නත් අපිට

    මෙහෙම ගියොත් සිරිපාදෙ වඳින්න යන්නත් අපිට අවසර ගන්න වෙයි(සිරීපාදෙ වඳින මුස්ලිමුන්)
    ~~~~~~~~~~~~~~~~~~~

    නියපොත්තෙන් කඩන්න තියෙනදේ පොරවෙන් කපන්න කොටන්න උනොත් එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.අන්න ඒ නිසා දැන්ම නියපොත්තෙන් කඩන්න තියෙන දේ නියපොත්තෙන්ම කඩලා දාන එක හොඳ බව කවුරු කවුරුත් තේරුම් ගත්තොත් ගොඩාක් වටිනවා.

    අපේ රටේ සිංහල බෞද්ධයාට උරුම දේවල් නැතිවෙන්නෙ සිංහල බෞද්ධයාගෙම වරදින් කියන එක ඉතිහාසයේ ඉඳන්ම පැහැදිලි වෙන දෙයක්.බෞධයිනි,,,මේ වැඳිල්ල නම් සුළුවෙන් තකන්න එපා.කූරගලට,මුහුදු මහා විහාරයට උන දේ සිරිපාදයටත් උරුම වෙන්න දෙන්න එපා.දැනුවත් වෙන්න.එරෙහි වෙන්න.සිංහල බෞද්ධයාගෙ දේ රැකගන්න එදිරියට එන්න.
    අමතක කරන්න එපා,,,, එයාලා ඉල්ලුවොත්
    සිරිපාදෙ උඩ මළුව ගලවලා හරි පල්ලියක් අටවලා දෙන්න වුණත් පෙළඹෙන පාලකයො මේ රටේ ඉන්නා බව.


    https://www.facebook.com/madhushanka.wickramarathne/posts/994038647392333?hc_location=ufi