මෙහෙම ගියොත්

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    15894987_1332135450193758_5190391579775577520_n.png
    :lol::lol:

    යකෝ මෙහෙම ගියොත් Facebook නෙවෙයි ලංකාවේ Photoshop තමයි තහනම් කරන්නේ. දැන් දැන් edit කරලම කොල්ලෝ හොදටම වැඩේ කරනවා
    :rofl::rofl::P:P
     
    • Like
    Reactions: Rosantha

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබ සිරාවට ගත්තද? :P:lol::lol:

    උට එක පොස්ට් එකට 50ක් ගෙවනවලු, එනිසා හැමටෙනම කොපි paste කර කර රෙනවා මු :rofl:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    උට එක පොස්ට් එකට 50ක් ගෙවනවලු, එනිසා හැමටෙනම කොපි paste කර කර රෙනවා මු :rofl:

    එක තමයි මාත් බැලුවේ :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එක තමයි මාත් බැලුවේ :P

    මොන උනත් හිටන් ගේ මුණ හොදට ගැලපෙනවා photo වලට, gay මොඩෙල් කෙනෙක්වත් වෙන්න තිබ්බ ට්‍රය් කලානම්
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මොන උනත් හිටන් ගේ මුණ හොදට ගැලපෙනවා photo වලට, gay මොඩෙල් කෙනෙක්වත් වෙන්න තිබ්බ ට්‍රය් කලානම්

    gay තමයි යකෝ :P
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    බලපන්කො UNP උන් සිරාට තියෙන ලව් එක.චන්ද දිනන්න බැරුව රෙවිලා ඉන්නකොට අර ෆොන්සේකා දාලා ගොඩ යන්න බැලුවා..ඒකත් බැරි තැන රෑට රෑට හොරෙන් ටෝක්ස් කරලා පබ සීරාව සැට් කරගෙන කොහොමහරි චන්දෙ දින්නා..දැන් ඉතින් සිරාට මොනා හරි කියනකොට රනිල්ට කියනවා වගේ දැනෙනවා ඇති UNP ලොල්ලොන්ට..:lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,702
    113
    Panadura
    බලපන්කො UNP උන් සිරාට තියෙන ලව් එක.චන්ද දිනන්න බැරුව රෙවිලා ඉන්නකොට අර ෆොන්සේකා දාලා ගොඩ යන්න බැලුවා..ඒකත් බැරි තැන රෑට රෑට හොරෙන් ටෝක්ස් කරලා පබ සීරාව සැට් කරගෙන කොහොමහරි චන්දෙ දින්නා..දැන් ඉතින් සිරාට මොනා හරි කියනකොට රනිල්ට කියනවා වගේ දැනෙනවා ඇති UNP ලොල්ලොන්ට..:lol::lol::lol:

    :lol: :lol: :lol:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බලපන්කො UNP උන් සිරාට තියෙන ලව් එක.චන්ද දිනන්න බැරුව රෙවිලා ඉන්නකොට අර ෆොන්සේකා දාලා ගොඩ යන්න බැලුවා..ඒකත් බැරි තැන රෑට රෑට හොරෙන් ටෝක්ස් කරලා පබ සීරාව සැට් කරගෙන කොහොමහරි චන්දෙ දින්නා..දැන් ඉතින් සිරාට මොනා හරි කියනකොට රනිල්ට කියනවා වගේ දැනෙනවා ඇති UNP ලොල්ලොන්ට..:lol::lol::lol:

    :lol::lol::lol: