නන්ද පොන්$යා ගෙදර යන දවසේ ඉදලා ඌ කෙලවපු ටික ගොඩ දාන්න පටන් ගත්තොත් අපි 2019 හිටපු ජීවන තත්වය කිට්ටුවට එන්න අවුරුදු 4-5ක් යයි. මූ බලයේ ඉන්න දවසක් ගානේ මේ කාලය වැඩි වෙනවා.
දැන්වත් ඔය අවුරුදු 74ක් රට කෑව කියල බයිලේ අතඇරලා දාන්න ඕනේ. නන්දේට කලින් ඉදපු උන් හොරකම් කරා, විනාස කරා. හැබැයි රට කෑවේ මූ. මහින්ද 2010-2014 කාලේවත් මෙහෙම කෑවේ නෑ. හොරකම් වෙනයි කාල දැමීම වෙනයි.
මූ පෝර තහනම් කරල කෘෂිකර්මය කෑවා. වටින ප්රොජෙක්ට් නවත්තලා දැම්ම ලයිට් රේල් වගේ. ඕලෙවල් ෆේල් උන් ලක්ෂයක්, උපාධි උන් 40000ක් කිසිම වැඩක් නැතුව ආණ්ඩුවට ගත්ත. තිබ්බ රත්තරන් ඔක්කොම අඩුවට වික්ක ආණ්ඩුව ගත්ත ගමන්. බදු ආදායම නැති කර ගත්ත. ඩොලර් වැලුව් එක තියන් ඉන්න කියල සංචිත ඔක්කොම නාස්ති කරලා, සංචිත ඉවර උනාම අතඇරියා, දැන් හිකිලා තියෙන්නේ. හරි තීරණ හරි වෙලාවට ගන්න බැරි නන්ද ගවයා තමයි රට කෑවේ.
මූ ඉක්මනට එලෙව්වොත් ඉක්මනට (අවුරුදු 4-5 ) ගොඩ යන්න පුලුවන්