ශ්‍රී ලංකාව ඉන්දියාවෙ අර්ධ ඒකීය රාජ්‍යයක් උනොත් මොකද?

Sri Lanka ව වෙනස් වෙන්න ඕ නෙ කොහොමද?

  • Semi Autonomous හොඳයි

    Votes: 3 5.5%
  • U$/UK unincorporated හොඳයි

    Votes: 5 9.1%
  • මේ තියන විදිය හොඳයි

    Votes: 47 85.5%

  • Total voters
    55

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,064
    22,129
    113
    ගම මහනුවරයි
    උන් දන්නවා කැන්ඩි කිව්වම කුමාර් සංගක්කාර එහෙම ගැන දන්නවා.


    කොහොමත් අද කියලත් වෙනසක් නෑනේ. ඔක්කොම Values ඇවිත් තියෙන්නේ ඉන්දියාවෙන් නේ.
    ------ Post added on Mar 23, 2026 at 3:34 PM
    mulu lokema Kandy kiwwama dannawa :yes: mokak? unge monawada yako values? 😂😂
    ළඟදී ඉන්දියාවේ ගියා, එහෙ උන් හිතාගෙන ඉන්නේ ලංකාවට හෙනට සල්ලි තියෙනවා කියලා....

    කොහොම වුනත් සම් සපත්තු, Levi copy ඩෙනිම්, Polo shirt copy, copy belts ටිකක් අඩුවට ගත්තා. සාරී සහ සපත්තු,හරිම ලාබයි.

    කව්රු හරි new delhi යනවා නම් කියපන්.


    ඉන්දියාවේ එවුන් ගොඩක් kandy ඉන්නේ, මාලබාර් එවුන් නම් දැන් කලවම් වෙලා, වතු දෙමෙල්ලු සහ කලවම් දෙමෙල්ලු
    ------ Post added on Mar 23, 2026 at 3:39 PM
    wathu demalu dan elawanna ba ne... puluwan nam unwath aran yanna kiyapalla.. kalakanni indian ballo...
     
    • Like
    Reactions: Pol hora

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    ෆැසිස්ට්
    ඇමරිකාවත් දැන් ෆැසිස්ට් තමයි.

    Unge North unwa South un ganan ganne naha.
    South unwa North un ganan ganne naha.
    Mehe inna Indian un hena kemathi mehema settle wenna.

    munge ali pukai lokema allanna kathaawai thamai epa wenne.
    ලෝකෙ ඇල්ලීම කෙසේ වෙතත් චීනෙට දැනටමත් අපේ වරායක් අයිතිවෙලා තියෙන්නේ. චීන්නුන්ගෙ නීතී වලට වැඩකරන්න වෙනවා මේක නොකලොත්.
    ------ Post added on Mar 23, 2026 at 6:27 PM
     
    • Love
    Reactions: planner123

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    500_500.154081191469044.jpg
     
    • Like
    Reactions: thushana

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    mulu lokema Kandy kiwwama dannawa :yes: mokak? unge monawada yako values? 😂😂

    wathu demalu dan elawanna ba ne... puluwan nam unwath aran yanna kiyapalla.. kalakanni indian ballo...
    ඇයි මයින්ද මහත්තයා ඔය ශාඛ්‍ය කුලෙන් පැවත එන කෙනෙක් නේ? තව ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ වංශයෙන් පැවත එන කල්ලතෝනි ඇති. 😋
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,856
    935
    113
    ලංකාව පුළුවන් නම් ආසියාන් පැත්තේ ජොයින්ට් කරන්න බලන්න
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,297
    6,920
    113
    මේකෙ රිසල්ට් එක අනුව අරධ ඒකීය රාජ්ජයක් කරනවාද
    මොකද්ද කරන්නෙ කිලා ඉක්කන්ට කියනවද
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    ඉන්දියාවයි ලංකාවයි එකට කරන්න ඹෑ.ඩස්පයෙක් එක්ක වැඩ කරලා බලපන්කෝ කොච්චර වෙනස් ද කියලා
     
    • Like
    Reactions: olu bakka

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,033
    566
    113
    Siri Baijan
    මේකෙ රිසල්ට් එක අනුව අරධ ඒකීය රාජ්ජයක් කරනවාද
    මොකද්ද කරන්නෙ කිලා ඉක්කන්ට කියනවද
    ලංකාව පුළුවන් නම් ආසියාන් පැත්තේ ජොයින්ට් කරන්න බලන්න
    චීනයයි තායිවානෙයි වගේ. හැබැයි පක්කොයි චීන්නුයි ඕකට විරුද්ධ වෙනවා.

    ඉන්දියාවයි ලංකාවයි එකට කරන්න ඹෑ.ඩස්පයෙක් එක්ක වැඩ කරලා බලපන්කෝ කොච්චර වෙනස් ද කියලා
    එහෙම වැඩ කරන්න ඕනෙ නෑ, ඉරාකෙ කුර්දි වරු වෙනම වැඩ කරන්නේ. අපිට නාවික බලය අඩුවෙයි, ඒත් නාවික හමුදාව වැඩි කරන්න අපිට මුදල් නෑ.
    ------ Post added on Mar 24, 2026 at 2:04 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,891
    15,691
    113
    Ursa Major
    ලංකාව පුළුවන් නම් ආසියාන් පැත්තේ ජොයින්ට් කරන්න බලන්න
    The ASEAN union invited Sri Lanka during the 60s, and sadly it was Sirimavo's regime that ruled us and rejected the invitation. And it was said that JR begged Sirimavo to join the union and again rejected.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඉල්ලන් කන්නැතුව මෙහෙම ඉමු. දූපත් වාසින් හැටියට අපිටම හැදුණු අනන්‍යතාවයක් හා ප්‍රෞඩත්වයක් තියනව.
     
    • Like
    Reactions: RealityOfX