මෙහෙම දෙයක් කරන්න ඔනේ Help

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    PC එකේ එක Partition එකක ටීවී සීරීස් ෆිල්ම්ස් සින්දු බණ හැදේම store කරලා wifi වලින් අපිට කැමති device එකකින් කැමති දෙයක් play කරන්න හදා ගන්න ඔනේ. පුලුවන්ද බං එහෙම කරන්න? බිස්නස් එකකට නෙමෙ.ගෙදර පාවිච්චියට. හැම වෙලේම pc එක ඉස්සරහ වාඩිවෙලා ඉන්න එක අඩු කරන්නයි. ෆිල්ම් බණ ටීවී සීරීස් අනික් අයට බලන්න අහන්න පුලුවන් වෙන්නයි. දන්න එකෙක් කියපන්.

    නොදන්න උන් බම්ප් කරපන්. 😊😊😊
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මෙහෙම ශෙයා කරාම පෝන් එකෙන් බලන්න බෑනෙ බන්?
    පුලුවන්. phone එක smartphone එකක් නම් ES file explorer (there are more apps) වගේ එකක් දාලා PC එකේ IP එක දීලා file explorer කරන්න පුලුවන්