මෙහෙම දෙයක් වුනොත්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    උඹලා හිතපල්ලා මෙහෙම දෙයක්. උඹලා අපාර්ට්මන්ට් එකක ඉන්නවා කියල කොළඹ . අවුරැද්දේ අවසන් වෙනකන් බැංකු ගිණුමෙන් ගාන කැපෙන්න තමයි හදල තියෙන්නේ. බට් 2026 ලැබුවට පස්සේ ඒ එක්කම බැංකු සිස්ටම් එකේ අප්ඩේට් එකක් යනවා කියල තිබුනා ඒ එක්කම අපාර්ට්මන්ට් එකට උඹලගේ අකවුන්ට් එකෙන් සල්ලි කැපෙන එක නැවතෙනවා. උඹලා මොකද කරන්නේ?
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,897
    11,923
    113
    🌎
    අවුරුද්ද අවසානේදී වැඩේ මාට්ටු වෙලා අවුරුද්දේම ගාන එක පාර ගෙවන්න උනාම
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උඹලා හිතපල්ලා මෙහෙම දෙයක්. උඹලා අපාර්ට්මන්ට් එකක ඉන්නවා කියල කොළඹ . අවුරැද්දේ අවසන් වෙනකන් බැංකු ගිණුමෙන් ගාන කැපෙන්න තමයි හදල තියෙන්නේ. බට් 2026 ලැබුවට පස්සේ ඒ එක්කම බැංකු සිස්ටම් එකේ අප්ඩේට් එකක් යනවා කියල තිබුනා ඒ එක්කම අපාර්ට්මන්ට් එකට උඹලගේ අකවුන්ට් එකෙන් සල්ලි කැපෙන එක නැවතෙනවා. උඹලා මොකද කරන්නේ?
    මන් කියන්නෙ නෑ. මන් කියන්නෙ නෑමයි