උඹලා හිතපල්ලා මෙහෙම දෙයක්. උඹලා අපාර්ට්මන්ට් එකක ඉන්නවා කියල කොළඹ . අවුරැද්දේ අවසන් වෙනකන් බැංකු ගිණුමෙන් ගාන කැපෙන්න තමයි හදල තියෙන්නේ. බට් 2026 ලැබුවට පස්සේ ඒ එක්කම බැංකු සිස්ටම් එකේ අප්ඩේට් එකක් යනවා කියල තිබුනා ඒ එක්කම අපාර්ට්මන්ට් එකට උඹලගේ අකවුන්ට් එකෙන් සල්ලි කැපෙන එක නැවතෙනවා. උඹලා මොකද කරන්නේ?