මෙහෙම දේවලුත් වෙලා තියනවා වාහන ලිස්ට් එකේ 🚗🚐

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    --ජානාධිපති ලේකම් කාර්යා⁣ලයේ වාහන 107 ගැන පලවූ
    වාරතාවේ අසත්‍ය තොරතුරක් ගැන පැහැදිලි කිරීම....--

    පසුගිය රජය පැවැති කාලයේ ජානාධිපති ලේකම් කර්යාලය හරහා භාවිතා කිරීමට දුන්නා යැයි සදහන් වාහන 107 ක ලේඛනයක් අද දින ප්‍රධාන මාධ්‍ය ආයතන ගනනාවකින් තම ප්‍රවෘත්ති වලින් වාර්තා කරන ලදී...
    එහිදි මාගේ නමද සදහන් වන වාර්තාවක් දක්නට ලදී .
    එහි සදහන් වන ආකාරයට 95 වන අංකය යටතේ
    මගේ නම සදහන් වන අතර ‍, මගේ නමට ඉදිරයෙන් Toyota Hilux වාහනයක් භාවිතා කල බවද ‍,
    මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද සදහන් ව ඇත...
    මෙම පලවූ කාරනාව අමූලික අසත්‍ය තොරතුරකි ...
    මා 2020 වන තුරැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත...
    ඒ 2004 දී පාර්ලිමේන්තුවේ මා පලමුව මොනරාගල දිසාවෙන් නියෝජනය කල අතර.
    2015 දි නැවත වරක් පාර්ලිමේන්තුව නියොජනය කල අතර ඒ අනුව වාර දෙකක් මහජන නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත...
    මා දැන් ස්වාධීන මිනිසෙකි..

    මා 2020 වර්ෂයෙන් පසුව බොහොමයක් කාරනා නිසා ලාංකීය දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කරන අතර
    ජාතික දේශපාලනයේ කිසිදු කටයුත්තක මේවනතුරැම
    නියැලී නැත..
    මා දේශපාලනය කරන කලද මේ මිහිපිට අබැටක තරම් දෙයක්වත් සොරකම් කර නැත.....
    එබැවින් මාගේ නම අවභාවිතා කරමින් මාගේ නම යොදාගනිමින් මෙම භාවිතා කලා යැයි සදහන් වාහනය මා කිසිසේත්ම භාවිතා කර නොමැති බවද ඉතාමත් වගකීමෙන් සදහන් කරන බවද ‍,
    එලෙස මාගෙ නම භාවිතා කරමින් රජයේ දේපල අවභාවිත කර ඇත්නම් ඒ සදහාද නීතියනුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කරමි ...
    මෙවන් අපකීර්තිමත් ‍,අශෝභන , ආකාරයේ කටයුතු නිසා
    මාවිසින් රට දැය සමය වෙනුවෙන් සිදුකරනු ලබනා
    උතුම් ශාසනික හා ජාතික කටයතු කිසිදු අයුරකින් අඩපන නොවනා බවද සහතික කරමි ...

    මෙවගට මෙතැතිව‍,
    පද්ම උදය ශාන්ත ගුණසේකර ...

    https://www.facebook.com/share/p/yLzYWSb85tk1QjoV/?mibextid=WC7FNe

    IMG_5448.jpeg
    IMG_5449.jpeg
     
    • Sad
    Reactions: planner123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,122
    113
    අඩෝ මගෙ නමටත් තියේ එකක් :D උඹලත් බලාපල්ලා
     
    • Haha
    Reactions: Nidarshana_k

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Muge namata dunnata sure ekata wena kata hari denna aththe. yaluwekta wage. Mu pau ithin :lol:
    වැඩේ නෝන්ඩි වෙලා ආයිත් අප්ඩේට් එකක් දාලා
    mekane itin ban owa tv eke dala apita pennuwa kiyala api hire dannada? mun karanne thani media show ekak.. oka itin jepponta therenne na
    ඔව් බන් 2015,2019,2024 එකම බෝට්ටුවේ වගේ. ඔන්න වැඩේ නෝන්ඩි වෙලා මේ යකා එෆ් බී දාපු නිසා ලිස්ට් එක අයින් කරගෙන. 😂😂
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    mekane itin ban owa tv eke dala apita pennuwa kiyala api hire dannada? mun karanne thani media show ekak.. oka itin jepponta therenne na

    අඩෝ නාකි සීයා රෝසි සේනානායක කියන එල වැස්සිගෙන් ගත්ත advice මොනවද බං? 😀😂
    ඕකි OL subjects 8ම fail
    රතනපුරේ ඉස්කෝලෙ ගියේ.

    නාකි සීයා security personnel 163ක් ඉල්ලලා..😂🤣
     
    • Haha
    Reactions: Nidarshana_k

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    නිවැරදි කිරීමයි
    ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ වාහන භාරදීමට අදාළ තොරතුරු ඇතුළත් වගුවේ අංක 95 යටතේ නම් සඳහන් උදය ශාන්ත ගුණසේකර යන නම උදයකාන්ත ගුණතිලක ලෙස සංශෝධනය විය යුතු බව කාරුණිකව දැනුම් දෙමු.
    ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා 2024-09-23 වන දින ඒ මහතා වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කර තිබූ අංක PE-1580 දරණ TOYOTA HILUX කැබ් රථය නැවත ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු.
    මෙම ප්‍රවෘත්තියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පත්වූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.

    Correction
    In the press release issued yesterday (30) by the President’s Media Division regarding the vehicles handed over to the Presidential Secretariat, the name listed under number 95 in the vehicle delivery table should be corrected from Udaya Shantha Gunasekara to Udayakantha Gunathilaka.
    Additionally, we would like to inform you that the TOYOTA HILUX cab bearing the number PE-1580, which was temporarily assigned to Mr. Udayakantha Gunathilaka, has been returned to the Presidential Secretariat on September 23, 2024.
    We apologize for any inconvenience this may have caused to former MP Udaya Shantha Gunasekara.

    ජනාධිපති මාධ්‍ය අංශය
    ஜனாதிபதி ஊடகப் பிரிவு
    President’s Media Division (PMD)
    01-10-2024

    Ricky Gervais Lol GIF
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,220
    113
    ගම මහනුවරයි
    අඩෝ නාකි සීයා රෝසි සේනානායක කියන එල වැස්සිගෙන් ගත්ත advice මොනවද බං? 😀😂
    ඕකි OL subjects 8ම fail
    රතනපුරේ ඉස්කෝලෙ ගියේ.

    නාකි සීයා security personnel 163ක් ඉල්ලලා..😂🤣
    ehema thamai ewa labenna one dewal... anura jeppath ain unama oww gannawa baya wenna epa..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    අඩෝ නාකි සීයා රෝසි සේනානායක කියන එල වැස්සිගෙන් ගත්ත advice මොනවද බං? 😀😂
    ඕකි OL subjects 8ම fail
    රතනපුරේ ඉස්කෝලෙ ගියේ.

    නාකි සීයා security personnel 163ක් ඉල්ලලා..😂🤣
    advisor, private secretary, secretary වගේ පොසිශන් තියෙන්නෙ බන් හොරාකන්න තමා. උන් කරන වැඩක් නෑ. payroll එකේ ඉන්නවා ආතල් එකේ මෙහෙම දේවල් තියන්. රොසිගෙ වාහනේ අනිවා දුව එහෙම පාවිච්චි කරන්න ඇති.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    නිවැරදි කිරීමයි
    ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ වාහන භාරදීමට අදාළ තොරතුරු ඇතුළත් වගුවේ අංක 95 යටතේ නම් සඳහන් උදය ශාන්ත ගුණසේකර යන නම උදයකාන්ත ගුණතිලක ලෙස සංශෝධනය විය යුතු බව කාරුණිකව දැනුම් දෙමු.
    ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා 2024-09-23 වන දින ඒ මහතා වෙනුවෙන් තාවකාලිකව අනුයුක්ත කර තිබූ අංක PE-1580 දරණ TOYOTA HILUX කැබ් රථය නැවත ජනාධිපති කාර්යාලය වෙත භාර දී ඇති බව වැඩිදුරටත් දන්වා සිටිමු.
    මෙම ප්‍රවෘත්තියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ශාන්ත ගුණසේකර මහතා පත්වූ අපහසුතාව පිළිබඳව අපගේ කණගාටුව පළ කරමු.

    Correction
    In the press release issued yesterday (30) by the President’s Media Division regarding the vehicles handed over to the Presidential Secretariat, the name listed under number 95 in the vehicle delivery table should be corrected from Udaya Shantha Gunasekara to Udayakantha Gunathilaka.
    Additionally, we would like to inform you that the TOYOTA HILUX cab bearing the number PE-1580, which was temporarily assigned to Mr. Udayakantha Gunathilaka, has been returned to the Presidential Secretariat on September 23, 2024.
    We apologize for any inconvenience this may have caused to former MP Udaya Shantha Gunasekara.

    ජනාධිපති මාධ්‍ය අංශය
    ஜனாதிபதி ஊடகப் பிரிவு
    President’s Media Division (PMD)
    01-10-2024

    Ricky Gervais Lol GIF
    Muladi mehema mistakes wenawanam itin
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    advisor, private secretary, secretary වගේ පොසිශන් තියෙන්නෙ බන් හොරාකන්න තමා. උන් කරන වැඩක් නෑ. payroll එකේ ඉන්නවා ආතල් එකේ මෙහෙම දේවල් තියන්. රොසිගෙ වාහනේ අනිවා දුව එහෙම පාවිච්චි කරන්න ඇති.
    උඹලා ගෙවන tax වලින් රෝසිට Porsche එකක් අරන් දුන්න එකට අවුලක් නැද්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,704
    75,819
    113
    උඹලා ගෙවන tax වලින් රෝසිට Porsche එකක් අරන් දුන්න එකට අවුලක් නැද්ද?
    අපි ගෙවන ටැක්ස් වලින් ඒවා කරන එකටත් විරුද්දයි නිකමුන්ට කන්න බොන්න දෙන එකටත් විරුද්දයි, කාලකන්නි ජෙප්පන්ට අවුරුදු ගනන් කැම්පස් වල ලැගලා සල්ලි කන එකටත් විරුද්දයි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    අපි ගෙවන ටැක්ස් වලින් ඒවා කරන එකටත් විරුද්දයි නිකමුන්ට කන්න බොන්න දෙන එකටත් විරුද්දයි, කාලකන්නි ජෙප්පන්ට අවුරුදු ගනන් කැම්පස් වල ලැගලා සල්ලි කන එකටත් විරුද්දයි.
    ඒ උනාට ඔයා රනිල්ට විරැද්දව මොකුත්ම කියන්නෙ නෑනෙ? 🤣🤣

    රනිලි කරපු වරදි වලට නිහඩ විරැද්දත්වයක්ද පෙන්නන්නෙ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    අපි ගෙවන ටැක්ස් වලින් ඒවා කරන එකටත් විරුද්දයි නිකමුන්ට කන්න බොන්න දෙන එකටත් විරුද්දයි, කාලකන්නි ජෙප්පන්ට අවුරුදු ගනන් කැම්පස් වල ලැගලා සල්ලි කන එකටත් විරුද්දයි.

    ඒකටත් විරුද්ධයි. මේකටත් විරුද්ධයි.

    හැම එකටම විරුද්ධ වෙන්නෙ මූ ජෙප්පෙක්ද කොහෙද 🫢🙈😹😹
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපි ගෙවන ටැක්ස් වලින් ඒවා කරන එකටත් විරුද්දයි නිකමුන්ට කන්න බොන්න දෙන එකටත් විරුද්දයි, කාලකන්නි ජෙප්පන්ට අවුරුදු ගනන් කැම්පස් වල ලැගලා සල්ලි කන එකටත් විරුද්දයි.

    ඒ උනාට ඔයා රනිල්ට විරැද්දව මොකුත්ම කියන්නෙ නෑනෙ? 🤣🤣

    රනිලි කරපු වරදි වලට නිහඩ විරැද්දත්වයක්ද පෙන්නන්නෙ?
    Umbala denne matana maraganna ona na.
    Listt eke mistake ekak kala palaweni sathiyema. Balamu issarahata miss take karaganna nathi wei kiyala hitamu
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    Umbala denne matana maraganna ona na.
    Listt eke mistake ekak kala palaweni sathiyema. Balamu issarahata miss take karaganna nathi wei kiyala hitamu
    List mistake eka nisa kaata hari paduwak wela nee neda?
    Oya list eka hadanna eththeth ee dawas wala indalama admin eke hitiya minissuma wenna athine.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කොහෙවත් ඉන්නා බුරු ඩොකෙක් දැම්මම මීට එහා මාධ්‍ය නිවේදන බලාපොරොත්තු වෙන්න බෑ.

    ඔන්න මම අද කිව්වා කියලා හිතා ගනින් අනුරගේ ජනාධිපති මාධ්‍ය අංශය නානවා ඉස්සරහට හොද නෑමක් සිරිසේනගේ කාලෙට නොදෙවෙනි වෙන්න.

    තාම ඔතැන පරණ එකෙක් දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නත් එලවන්න ට්‍රයි එක. ඊට පස්සේ දෙයියන්න්ගේම සරණයි.

    ෆේස්බුක් එකේ පොස්ට් දාපු ඇරියස් ඩොකෙක්ට මොකක්ද මාධ්‍ය ගැන සුදුසුකම ප්‍රසිඩන්ට් මිඩියා ඩිරෙක්ටර් වෙන්න.

    #අසුබලකුණු
     
    • Like
    Reactions: diazkolla

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,882
    113
    Homagama
    --ජානාධිපති ලේකම් කාර්යා⁣ලයේ වාහන 107 ගැන පලවූ
    වාරතාවේ අසත්‍ය තොරතුරක් ගැන පැහැදිලි කිරීම....--

    පසුගිය රජය පැවැති කාලයේ ජානාධිපති ලේකම් කර්යාලය හරහා භාවිතා කිරීමට දුන්නා යැයි සදහන් වාහන 107 ක ලේඛනයක් අද දින ප්‍රධාන මාධ්‍ය ආයතන ගනනාවකින් තම ප්‍රවෘත්ති වලින් වාර්තා කරන ලදී...
    එහිදි මාගේ නමද සදහන් වන වාර්තාවක් දක්නට ලදී .
    එහි සදහන් වන ආකාරයට 95 වන අංකය යටතේ
    මගේ නම සදහන් වන අතර ‍, මගේ නමට ඉදිරයෙන් Toyota Hilux වාහනයක් භාවිතා කල බවද ‍,
    මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙසද සදහන් ව ඇත...
    මෙම පලවූ කාරනාව අමූලික අසත්‍ය තොරතුරකි ...
    මා 2020 වන තුරැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කර ඇත...
    ඒ 2004 දී පාර්ලිමේන්තුවේ මා පලමුව මොනරාගල දිසාවෙන් නියෝජනය කල අතර.
    2015 දි නැවත වරක් පාර්ලිමේන්තුව නියොජනය කල අතර ඒ අනුව වාර දෙකක් මහජන නියෝජිතයෙක් ලෙස කටයුතු කර ඇත...
    මා දැන් ස්වාධීන මිනිසෙකි..

    මා 2020 වර්ෂයෙන් පසුව බොහොමයක් කාරනා නිසා ලාංකීය දේශපාලනයෙන් ඉවත්ව කටයුතු කරන අතර
    ජාතික දේශපාලනයේ කිසිදු කටයුත්තක මේවනතුරැම
    නියැලී නැත..
    මා දේශපාලනය කරන කලද මේ මිහිපිට අබැටක තරම් දෙයක්වත් සොරකම් කර නැත.....
    එබැවින් මාගේ නම අවභාවිතා කරමින් මාගේ නම යොදාගනිමින් මෙම භාවිතා කලා යැයි සදහන් වාහනය මා කිසිසේත්ම භාවිතා කර නොමැති බවද ඉතාමත් වගකීමෙන් සදහන් කරන බවද ‍,
    එලෙස මාගෙ නම භාවිතා කරමින් රජයේ දේපල අවභාවිත කර ඇත්නම් ඒ සදහාද නීතියනුකූල ක්‍රියාමාර්ග ගන්නා බවද සදහන් කරමි ...
    මෙවන් අපකීර්තිමත් ‍,අශෝභන , ආකාරයේ කටයුතු නිසා
    මාවිසින් රට දැය සමය වෙනුවෙන් සිදුකරනු ලබනා
    උතුම් ශාසනික හා ජාතික කටයතු කිසිදු අයුරකින් අඩපන නොවනා බවද සහතික කරමි ...

    මෙවගට මෙතැතිව‍,
    පද්ම උදය ශාන්ත ගුණසේකර ...

    https://www.facebook.com/share/p/yLzYWSb85tk1QjoV/?mibextid=WC7FNe

    View attachment 238587View attachment 238588
    දැන් නැවැත්තුවේ නැත්තම් නම් නානව හොද එකෙන්. වාහනයක් පස්සේ ගිහින් කරන්න තියන වැඩ ටිකත් මිස් කරගෙන විකාරයක් නටනවා. ඔය වසන්ත වගේ එවුන් ව වද්දගත්තාම ඔහොම තමා.
     
    • Like
    Reactions: diazkolla

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ ලෙස කොහෙවත් ඉන්නා බුරු ඩොකෙක් දැම්මම මීට එහා මාධ්‍ය නිවේදන බලාපොරොත්තු වෙන්න බෑ.

    ඔන්න මම අද කිව්වා කියලා හිතා ගනින් අනුරගේ ජනාධිපති මාධ්‍ය අංශය නානවා ඉස්සරහට හොද නෑමක් සිරිසේනගේ කාලෙට නොදෙවෙනි වෙන්න.

    තාම ඔතැන පරණ එකෙක් දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නත් එලවන්න ට්‍රයි එක. ඊට පස්සේ දෙයියන්න්ගේම සරණයි.

    ෆේස්බුක් එකේ පොස්ට් දාපු ඇරියස් ඩොකෙක්ට මොකක්ද මාධ්‍ය ගැන සුදුසුකම ප්‍රසිඩන්ට් මිඩියා ඩිරෙක්ටර් වෙන්න.

    #අසුබලකුණු

    දැන් නැවැත්තුවේ නැත්තම් නම් නානව හොද එකෙන්. වාහනයක් පස්සේ ගිහින් කරන්න තියන වැඩ ටිකත් මිස් කරගෙන විකාරයක් නටනවා. ඔය වසන්ත වගේ එවුන් ව වද්දගත්තාම ඔහොම තමා.
    ඇත්ත. හොදම එකෙන් නාන්නේ
     
    • Like
    Reactions: emoji diaries