මෙහෙම බඩු

Adelaide Evening

Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    මචන් Plastic Toys හදන අය කවුද ඉන්නේ ?.

    එහෙම නැත්තන්, අපි Plastic Toy එකකට අවශ්‍ය කෑලි ටික දුන්නොත් ඒ ටික හදල Complete කරලා දෙන්න පුළුවන් workshop හරි පොඩි ෆැක්ටරි එකක් හරි තියන කෙනෙක් ඉන්නවද?.

    මම ගාව තියනවා ප්ලාස්ටික් ටෝයි එකක් හදන්න ඕන කරන කෑලි. ඒවා ෆිට් කරලා
    Complete කරලා හදා ගන්න ඕන. ලොකු සංකීර්ණ එකක් නෙමෙයි.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන් Plastic Toys හදන අය කවුද ඉන්නේ ?.

    එහෙම නැත්තන්, අපි Plastic Toy එකකට අවශ්‍ය කෑලි ටික දුන්නොත් ඒ ටික හදල Complete කරලා දෙන්න පුළුවන් workshop හරි පොඩි ෆැක්ටරි එකක් හරි තියන කෙනෙක් ඉන්නවද?.

    මම ගාව තියනවා ප්ලාස්ටික් ටෝයි එකක් හදන්න ඕන කරන කෑලි. ඒවා ෆිට් කරලා
    Complete කරලා හදා ගන්න ඕන. ලොකු සංකීර්ණ එකක් නෙමෙයි.

    plastic molding machine thiyena podiyata karana aya innawa, godak karanne mal pochchi hadana eka. oya inna palatha danne na ne. poddak balanna mal pochchi thiyena kadekin ahanna kohenda ganne kiyala
     
    Adelaide Evening

    Junior member
  • Jan 11, 2014
    59
    4
    8
    plastic molding machine thiyena podiyata karana aya innawa, godak karanne mal pochchi hadana eka. oya inna palatha danne na ne. poddak balanna mal pochchi thiyena kadekin ahanna kohenda ganne kiyala

    මචන් මම ගාව ඔක්කොම කෑලි තියනවා, මට ඕන ඒ ටික කොහෙට හරි දීල කෑලි ටික ෆිට් කරලා අලවල කම්ප්ලීට් කරගන්න.