මෙහෙම බයවෙන්න එපා

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Machan sirawatada kiyannei ? ehema baya nethi wenawada ?
:D අම්මට හුඩු. උඹත් ඇරක්නොෆෝබික් කෙනෙක්ද ? ගහපං පහක් 5+ :3
භය නැතිවෙනව කියල උඹ මකුළුවන්ගෙ සෙල්ලං බඩු ලඟ තියාගෙන දොයියගත්තට හරියන එකක් නෑ බං :v ඕවට බෙහෙත් කල්ල පුරුදු මනෝ ඩොකෙක් ගාවට යන්න වෙයි.. :D