මෙහෙම මැසේජ් එන්නේ ඇයි බන් පයිවර් එකේ?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    ow bn, eka maha karumayak. eka gig ekaka score eka 8i, anith gig eka lagadi dapu aluth ekak. eka 0 score.
    total pennanne score eka 4. karumayakne bn ehema baladdi
    4 ද 6 ද උබේ ?
    අලුත් ඒවාට 0 එන්නේ නෑ ලුනේ බන්... ටිකක් කල් යනකන් undefined මම හිතන්නේ. :baffled:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw

    ne meke kelinma 0 bn pennanne, total eka 4 :baffled:
    paranama account ekenam "undefined" tiyenawa reviews tiyena gig 2 kath.
    mehema note eka ekka "You’ll see details here when this Gig has more activity in the marketplace."
    kalekin orders awe ne, eth reviews 10-15 tiyenawa e deke kalin apuwa

    meka poddak cs ekata dala balanna oni, 0 pennana gigs deke note ekakwath ne, bug welada danne ne ehemanam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    mehema note eka ekka "You’ll see details here when this Gig has more activity in the marketplace."
    මගෙත් තියනව pause කරල ලගදි ආයිත් active කරපු reviews ගොඩක් තියන එකකත ඔහොම..

    දැන් මුන් March 14 කෙලින්ම level බස්සනවද නැත්නම් අර grace period දෙනවද දැන් තියන level වලම ?

    meka poddak cs ekata dala balanna oni, 0 pennana gigs deke note ekakwath ne, bug welada danne ne ehemanam
    අඩෝ bug ද මන්ද හැබැයි.. forum එකේ ගිහින් බලපං..
    කට්ටියට buyers ල හොද review දාල ඔක්කොම හොදයි කියලා, තව tip එකකුත් දාල හැබැයි අඩු rating එකක් දීල ගියපු screenshots දාල තිබ්බ.
    උන් කියන්නේ මොකක් හරි glitch එකක් කියා. තව දැන් review දාද්දි improve වෙන්න ඕන දේවල් මොනවද කියලා buyer ගෙන් අහල ඒවත් දානව. මගෙත් හැමදාම order කරන skype එකෙන් communicate කරන එකා තුනෙන් එකකට stars 4ක් දීල 4.7 ඇවිත් තිබ්බ.
    ඌ skype නිසා මම ඌට කිව්වා මොකද යකෝ අඩුවට rate කරේ කියලා. ඌ කියනව ඌ එහෙම කරේ නෑ ලු mistake එකක් වෙන්න ඇතිලු ඌ නිදිමතේ නිසා. එක්කෝ මුන්ගේ අවුලෙන් එහෙම auto අඩුවට වැටෙනවද දන්නේ නෑ . නැත්නම් සමහර උන්ට Tip එක 20$ වගේ දීල 3/5ක් තරු දෙන උන් නෑ නේ.
    ------ Post added on Feb 22, 2024 at 11:18 PM
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    මගෙත් තියනව pause කරල ලගදි ආයිත් active කරපු reviews ගොඩක් තියන එකකත ඔහොම..

    දැන් මුන් March 14 කෙලින්ම level බස්සනවද නැත්නම් අර grace period දෙනවද දැන් තියන level වලම ?

    අඩෝ bug ද මන්ද හැබැයි.. forum එකේ ගිහින් බලපං..
    කට්ටියට buyers ල හොද review දාල ඔක්කොම හොදයි කියලා, තව tip එකකුත් දාල හැබැයි අඩු rating එකක් දීල ගියපු screenshots දාල තිබ්බ.
    උන් කියන්නේ මොකක් හරි glitch එකක් කියා. තව දැන් review දාද්දි improve වෙන්න ඕන දේවල් මොනවද කියලා buyer ගෙන් අහල ඒවත් දානව. මගෙත් හැමදාම order කරන skype එකෙන් communicate කරන එකා තුනෙන් එකකට stars 4ක් දීල 4.7 ඇවිත් තිබ්බ.
    ඌ skype නිසා මම ඌට කිව්වා මොකද යකෝ අඩුවට rate කරේ කියලා. ඌ කියනව ඌ එහෙම කරේ නෑ ලු mistake එකක් වෙන්න ඇතිලු ඌ නිදිමතේ නිසා. එක්කෝ මුන්ගේ අවුලෙන් එහෙම auto අඩුවට වැටෙනවද දන්නේ නෑ . නැත්නම් සමහර උන්ට Tip එක 20$ වගේ දීල 3/5ක් තරු දෙන උන් නෑ නේ.
    ------ Post added on Feb 22, 2024 at 11:18 PM
    mokakhari magulak tiyenawa, dan me danna ungen ahala baluwa nikan, 0 mark wechcha un nehene ekekwath, mage witharai wage. damma kokatath cs ekata msg ekak.

    30 days grace period eke seen eka poddak awul. dan 10-12 wage law rating ekak ehema awoth 15 wenida level drop wenna behene 30 days tiyenawanam neda. :baffled:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,390
    113
    Kaduwela
    මේ බලපන් එකෙක්ට ඒසියන් අකවුන්ට්ස් ගොඩකින් ෆේක් ඕඩර්ස් දාලා ඔක්කොම කැන්සල් කරලා, ඔක්කොම එකම ටෙම්ප්ලේට් එකෙ තියෙන විදියට රිප්ලයි ක්‍රලා තියෙන්නෙ🤡

    6QwlDYA.jpeg

    >>>FOR EDUCATION PURPOSE ONLY<<<

    Fiverr has just released their new level system. There is a huge venerability in this system.

    You can easily target any seller now to de-rank his account level from 2 to 1 or 1 to zero.

    Here is how:

    Fiverr as of now is considering canceled orders as a potential factor to be counted in seller’s success score. Unlike previously, in the new system it is also counting the orders cancelled without submitting the requirements. So, we can manipulate any seller’s account using this trick.

    Find a seller account that you want to target.

    Place two orders of minimum amount like $5 or so.

    Cancel the first order and place the 3rd order. Then cancel the second order and place the 4th order. Cancel the 3rd order and place the 5th order. Keep going on as you wish.

    Do cancel all the orders without submitting the requirements. In this way the seller won’t be able to block you.

    Fiverr counts these cancelled orders to determine the sellers success rate. The seller will loose its level for sure in the coming days. That’s it.

    මාත් දැක්ක ඕක ..
     
    • Like
    Reactions: kasun_kbp

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අපෝ ඉන්නව.. මම දැකල තියනව logo වල queue එක 350 + තියන උන් දවස් 1/2 delivery time තියන.

    අර උට්ටේ score එක gig delete කරාම fix කරන්න පුලුවන්.. pause කරාම බෑ.. හැබැයි delete කරාම ඒකට අදාල ඔක්කොම data යනවා
    ------ Post added on Feb 22, 2024 at 7:29 PM
    කොහොමද බන් උන් ටයිම් එක මැනේජ් කරන්නේ
    එක මාසෙන් වැටෙන්න ඕනේ නේ හරි නම්

    මොකක්ද උන් දාන ජිමික්ස් එක
    100 ක් විතර දවසින් බැලන්ස් කරන්න බෑනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,941
    167,726
    113
    එකමත් එක රටක
    කොහොමද බන් උන් ටයිම් එක මැනේජ් කරන්නේ
    එක මාසෙන් වැටෙන්න ඕනේ නේ හරි නම්

    මොකක්ද උන් දාන ජිමික්ස් එක
    100 ක් විතර දවසින් බැලන්ස් කරන්න බෑනේ
    ඒවා තනියම කරන ඒවා නෙවෙයි බන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    ඒවා තනියම කරන ඒවා නෙවෙයි බන්.
    මගේ bug වෙලා තිබිලා තියෙන්නේ බං. cs කිව්වා. 0 තිබ්බ ටික දැන් - පෙන්නන්නේ.