මෙහෙම රැලි කපන්නේ කොහොමද?

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මෙහෙම ලස්සනට රැලි කපන්නෙ කොහොමද බන්? කතුරක් නම් වෙන්න බෑ..

    186224974_1751655981705143_6064567886709762850_n.jpg
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මට පුදුමයි උබලගේ ගොබ්බ කම් ගැන

    කොලේ නමන්න අගලක් විතර පළල පටියක් වෙන්න
    ගෙදර තියෙන කතුරෙන් හැඩට කපන්න රැලි එනවා

    අවශ්‍ය පළලට පටි කපාගෙන ,පටිය අගල් භාගේ සයිස එකට නමා ගෙන.ඩෙපැත්ත කොන් රවුමට කපලා දිග ඇරලා බලන්න.
    mun maha gobbayo neda ban
    ------ Post added on May 21, 2021 at 10:38 AM

    :yes::yes::yes:

    ගොඩක් book shops වල තියෙනවා...

    61%2BWsqcIrvL._AC_SL1001_.jpg

    SOURCE
    OYA THAMBI CHEENA EVUN posath karanna epaaaa
    ------ Post added on May 21, 2021 at 10:39 AM
     
    • Like
    Reactions: hemalsilva

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මට පුදුමයි උබලගේ ගොබ්බ කම් ගැන

    කොලේ නමන්න අගලක් විතර පළල පටියක් වෙන්න
    ගෙදර තියෙන කතුරෙන් හැඩට කපන්න රැලි එනවා

    mun maha gobbayo neda ban
    ------ Post added on May 21, 2021 at 10:38 AM

    OYA THAMBI CHEENA EVUN posath karanna epaaaa
    ------ Post added on May 21, 2021 at 10:39 AM
    lol..... :rofl:

    මම අදහස් කලේ මෙහෙම කපන්නේ කොහොමද කියන එක නෙමේ.. ඔහොම නමලා කපන්න ඕන පොඩි එකෙක් දන්නවා පොඩි කාලේ ඉඳන්..

    මේ කූඩූ වලට අලවලා තියෙන රැලි ලස්සනට කපලා තියෙනවා.. ඔහොම අතින් කපන්න බෑ බන්.. ඔච්චර නිමාවට කැපුවේ කොහොමද කියන එකයි මට දැන ගන්න ඕන උනේ.. උඩ කොල්ලෙක් දාලා තිබ්බා හරි.. ප්‍රෙස් වල තියෙනවා ඕවා කපන සෙට්..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    lol..... :rofl:

    මම අදහස් කලේ මෙහෙම කපන්නේ කොහොමද කියන එක නෙමේ.. ඔහොම නමලා කපන්න ඕන පොඩි එකෙක් දන්නවා පොඩි කාලේ ඉඳන්..

    මේ කූඩූ වලට අලවලා තියෙන රැලි ලස්සනට කපලා තියෙනවා.. ඔහොම අතින් කපන්න බෑ බන්.. ඔච්චර නිමාවට කැපුවේ කොහොමද කියන එකයි මට දැන ගන්න ඕන උනේ.. උඩ කොල්ලෙක් දාලා තිබ්බා හරි.. ප්‍රෙස් වල තියෙනවා ඕවා කපන සෙට්..
    hodata kapena bara kathurak ganin
     
    • Like
    Reactions: BuLaTha

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    lol..... :rofl:

    මම අදහස් කලේ මෙහෙම කපන්නේ කොහොමද කියන එක නෙමේ.. ඔහොම නමලා කපන්න ඕන පොඩි එකෙක් දන්නවා පොඩි කාලේ ඉඳන්..

    මේ කූඩූ වලට අලවලා තියෙන රැලි ලස්සනට කපලා තියෙනවා.. ඔහොම අතින් කපන්න බෑ බන්.. ඔච්චර නිමාවට කැපුවේ කොහොමද කියන එකයි මට දැන ගන්න ඕන උනේ.. උඩ කොල්ලෙක් දාලා තිබ්බා හරි.. ප්‍රෙස් වල තියෙනවා ඕවා කපන සෙට්..
    ඕක කොහොමත් අතින් කපපු එකක් නෙමේ බන්
    cutter එකකින් තමා කපලා තියෙන්නේ
    ඔය විකුනන්න තියන සෙට් නේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපේ ගෙදරත් තිබ්බ ඔහොම පැටර්න් එක කැපෙන තඩි යකඩ කතුරක්. කිඹුල් දත් වගේ තියෙන්නේ. දැන් ඒ කතුර ආගිය අතක් නෑ.. 😣
    එකෙන් කොන කැපුවම කොහොම වෙයි ද

    අද ගෙනාවා කූඩු දෙකක්. එකක් 80යි.
    මං නුවරින් ගත්තා එකක් 110 යි
    ------ Post added on May 21, 2021 at 8:18 PM