මෙහෙම ලස්සනට රැලි කපන්නෙ කොහොමද බන්? කතුරක් නම් වෙන්න බෑ..
ප්‍රින්ටින් වැඩ කරන පෙස් වල මැෂින් තියෙනවා කට් කපන

mun maha gobbayo neda banඅවශ්‍ය පළලට පටි කපාගෙන ,පටිය අගල් භාගේ සයිස එකට නමා ගෙන.ඩෙපැත්ත කොන් රවුමට කපලා දිග ඇරලා බලන්න.
OYA THAMBI CHEENA EVUN posath karanna epaaaa
lol.....මට පුදුමයි උබලගේ ගොබ්බ කම් ගැන
කොලේ නමන්න අගලක් විතර පළල පටියක් වෙන්න
ගෙදර තියෙන කතුරෙන් හැඩට කපන්න රැලි එනවා
mun maha gobbayo neda ban
------ Post added on May 21, 2021 at 10:38 AM
OYA THAMBI CHEENA EVUN posath karanna epaaaa
------ Post added on May 21, 2021 at 10:39 AM

hodata kapena bara kathurak ganinlol.....
මම අදහස් කලේ මෙහෙම කපන්නේ කොහොමද කියන එක නෙමේ.. ඔහොම නමලා කපන්න ඕන පොඩි එකෙක් දන්නවා පොඩි කාලේ ඉඳන්..
මේ කූඩූ වලට අලවලා තියෙන රැලි ලස්සනට කපලා තියෙනවා.. ඔහොම අතින් කපන්න බෑ බන්.. ඔච්චර නිමාවට කැපුවේ කොහොමද කියන එකයි මට දැන ගන්න ඕන උනේ.. උඩ කොල්ලෙක් දාලා තිබ්බා හරි.. ප්‍රෙස් වල තියෙනවා ඕවා කපන සෙට්..
Ya.. eka dawasak man kotuwen baluwa.. 950 i..hodata kapena bara kathurak ganin
ඕක කොහොමත් අතින් කපපු එකක් නෙමේ බන්lol.....
මම අදහස් කලේ මෙහෙම කපන්නේ කොහොමද කියන එක නෙමේ.. ඔහොම නමලා කපන්න ඕන පොඩි එකෙක් දන්නවා පොඩි කාලේ ඉඳන්..
මේ කූඩූ වලට අලවලා තියෙන රැලි ලස්සනට කපලා තියෙනවා.. ඔහොම අතින් කපන්න බෑ බන්.. ඔච්චර නිමාවට කැපුවේ කොහොමද කියන එකයි මට දැන ගන්න ඕන උනේ.. උඩ කොල්ලෙක් දාලා තිබ්බා හරි.. ප්‍රෙස් වල තියෙනවා ඕවා කපන සෙට්..

එකෙන් කොන කැපුවම කොහොම වෙයි දඅපේ ගෙදරත් තිබ්බ ඔහොම පැටර්න් එක කැපෙන තඩි යකඩ කතුරක්. කිඹුල් දත් වගේ තියෙන්නේ. දැන් ඒ කතුර ආගිය අතක් නෑ..![]()
මං නුවරින් ගත්තා එකක් 110 යිඅද ගෙනාවා කූඩු දෙකක්. එකක් 80යි.