කවරේජ් නැති නිසා රවුටර් ඒක දෙන්න බෑම කිව්ව කම්පැනි ඒකෙන්. රිටන් කරනවා කියල හිතාගෙන බලෙන්ම අරන් ආවා. අම්මටසිරි ගෙනාවට පස්සෙ සිග්නල් තිබුනෙ EDGE ස්පීඩ් ඒකට වගේ. පට්ට ස්ලෝ. විලි ලැජ්ජයි. ඉතින් රිටන් කරන්න පුලුවන් දවස් 7 ඉවර වෙන්න කලින් අවුට්ඩෝර් ඇන්ටනා භාවිතය, රවුටරය උණ ගසක බැද ගේ වටේ අරගෙන යාම ඇතුලු සියලු පරීක්ෂණ කරල අන්තිමේ ජය ගත්තා. පරණ ඩිස්ක් එකක් 500ට ගත්තෙ. ටවර් එකට focus කරන්න හෙන ගේමක් දෙන්න වුනා. දශමයක් ඒහෙ මෙහෙ වුණත් සිග්නල් වීක් වෙනවා. දැන් අවුරුද්දක් තිස්සෙ වැඩ. ස්පීඩ් හොදටම ඇති. ලංකා බෙල්.
[/url]
[/url]
https://www.facebook.com/groups/electronicpanthiya/permalink/2111709808975196/?app=fbl
https://www.facebook.com/groups/electronicpanthiya/permalink/2111709808975196/?app=fbl

