මෙහෙම වුණොත් උබල මොකද කරන්නේ?

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    kalekata ringanawa... eeta kalin habai kohen hari ayudayak dekak ussanawa kagen hari


    kalee awata gewal walin, haen walin kema horakan karala jivath wenawa..

    eeta amatharawa one karana dewal th ussanawa

    basically horakama tamay

    yanawa panchikawatta/maradana/galwala side1ta...
    hoyagannawa storuwak weda kranna...
    dawas padi minimum 1900i dawal kema1 diila... ekema pitipasse reta nidaagannawa reta kaala bila...
    ohoma maasa 6k yadd padiya ru300kin witara wedi krganawa... dawasata 1500gaane bank1ta daanawa...maasa6 awassane laksha3k athe... gannawa eken bike1k layison aragena... dan umbe job1 stable... tawa 6month yaddi room1k hoyagannawa... eke idan part time retareta bike1n dlvry ynawa... anyhow 2yr weddi laksha10k athe....in passe ithin taman asa widiyata life1 start krnawa...
    Corona hinda ewath wahala athi ne dan 😶 nice idea habai
    පොඩි හරි ජොබක්, කුලීවැඩක් හොයාගන්නත් බැරි වුනොත්,
    රෑ 12ට 1ට ගිහිල්ල මොකක් හරි ලෙඩක් කියාගෙන ගිහින් රජයේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙනව.

    (රෑට යන්න හේතුව ඒ වෙලාවට ඉස්පිරිතාලෙට ගිහින්, හෙම්බිරිස්සාව කිවුවත් ඇඩ්මිට් කරනව)


    මූ අදත් නූල කියවල නෑ...😂
    Eth ithin eelaga dawase hari eeta passe hari ticket kapala yanna wenawa ne
    මම නම් කැලේට රිංගනවා
    ගහක් උඩ පැලක් හදාගන්නවා
    කන්ඩ බොන්ඩ මොනා හරි හොයාගන්නවා
    කැලේ සත්තු යාලු කරන් ටාසන් වගෙ ඉන්නව
    :yes::yes::P:lol::rofl:
    Kala na dan 😂
    Hard way 🙄🙂🙂🙂

    කොලබ අත් උදව් දෙන එකාට
    8 A.M - 11.p.M rs 3200
    මේසන් බාස් 4200
    කොත්තු බාස් 2500 පැය උපරිම 6 වැඩ කරලා


    Easy Way 😶😶😶😶😶😶

    Drug mule 😏

    A mule or courier is someone who personally smuggles contraband across a border for a smuggling organization. The organizers employ mules to reduce the risk of getting caught themselves
    Ooohhh. Eth dan corona hinda ehema dewal adui ne

    Politics karanawa. Awrudden salli karayek wenna puluwan.
    Salli connections nathuwa baane owa karanna
    ------ Post added on Jun 4, 2021 at 2:23 PM
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එන්සිපොරෝසන් වගේ ෆේක් එකක් අටවන් රික්රුට් ව සම්බන්ද කරන රස්සාවක් සෙට් වෙනකන් මහින්ද පුක හෝදන්න නං එපා පිම්පියා AKA @nicjosh83 වගේ කියන්නයි මන් ආවේ ;-)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    anith ewa nam kamak naha rassawak nathi eka nam thamange awulane
    owa kisi kenek nathi kenekta waththak balaganna puluwan
    kath ekka hari set wela kumburak kotanna puluwan
    nattam labor jobs karanna puluwan

    mama mewa mehema kiwwe, nikan waththak tiyana manussayekgen ahala balanna weda karaganna minissu innawada kiyala
    we tiyenne api kawurut ehema mahansi wela wedak karanna kamati eka :)
    hamadama office rassawak karanna balanawa, eka nisa 20000, 30000 salary jobs walata godak aya hira wela

    salli hoyanna gattanama anith dewal nikan hadenawa
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    anith ewa nam kamak naha rassawak nathi eka nam thamange awulane
    owa kisi kenek nathi kenekta waththak balaganna puluwan
    kath ekka hari set wela kumburak kotanna puluwan
    nattam labor jobs karanna puluwan

    mama mewa mehema kiwwe, nikan waththak tiyana manussayekgen ahala balanna weda karaganna minissu innawada kiyala
    we tiyenne api kawurut ehema mahansi wela wedak karanna kamati eka :)
    hamadama office rassawak karanna balanawa, eka nisa 20000, 30000 salary jobs walata godak aya hira wela

    salli hoyanna gattanama anith dewal nikan hadenawa
    Ow eka aththa ithin.owa hoyaganna thamai gema welawe hatiyata 😶
     
    • Like
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    දැන් එළකිරියේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් දානවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි. දෙපාරක් හිතන්නම වෙනවා ........... 🤭🤭
    බම්ප් දාන එක තමයි භයානකම වැඩේ. ඒක හරියට සේෆ්ටි කේබල් එක බෙල්ලට දාගෙන අතුරෙ යනව වගේ වැඩක්. 😂😂
    එහනම් ඉතින් මුදු වෙරෙළේ ඉදලා බලාගෙන ඉන්නවා

    View attachment 128961
    බඩගින්නට, නැවේ ප්ලාස්ටික් කාල මැරිල ගොඩගහන මාළු පුච්චගෙන කන්න පුලුවන්.
    Eth ithin eelaga dawase hari eeta passe hari ticket kapala yanna wenawa ne
    ලංකාවෙ රජයේ හොස්පිට්ල් කීයක් තියෙනවද?
    ට්‍රැවල් කරනව, ඇඩ්මිට් වෙනව,
    බස් ගාස්තු හොයන්න පොඩි හිඟා පාරක් දාන්න වෙනව,
    නැත්තං ලෙඩ්ඩු බලාගන්න ඉඳලම ගාණක් හොයාගන්නත් බැරියැ...
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ehema une ai kiyala mulinma hithanna one anukampa karanna kalin. onakaminma ehema karagenanam ithin ugenma ahaganin mokada karanne kiyala
    Corona hinda job eka loss wuna aya oni tharan innawane.

    Mata nikamata hithuna deyak bn. Ehema wei wage ada hetama 😂

    බම්ප් දාන එක තමයි භයානකම වැඩේ. ඒක හරියට සේෆ්ටි කේබල් එක බෙල්ලට දාගෙන අතුරෙ යනව වගේ වැඩක්. 😂😂

    බඩගින්නට, නැවේ ප්ලාස්ටික් කාල මැරිල ගොඩගහන මාළු පුච්චගෙන කන්න පුලුවන්.

    ලංකාවෙ රජයේ හොස්පිට්ල් කීයක් තියෙනවද?
    ට්‍රැවල් කරනව, ඇඩ්මිට් වෙනව,
    බස් ගාස්තු හොයන්න පොඩි හිඟා පාරක් දාන්න වෙනව,
    නැත්තං ලෙඩ්ඩු බලාගන්න ඉඳලම ගාණක් හොයාගන්නත් බැරියැ...
    😶😶😶 Hammo...payin travel thamai me tike nan. Kohomath paare hinda ekath hoda idea eka
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මහන වෙයක්,ඔය ඔක්කොම ටික කාලෙකින් ලබාගන්න පුළුවන්.ඕනනම් ඊට පස්සේ දේශපාලනය ඇවිල්ල,ඇමති කෙනෙක් වෙනකන් යන්න පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    පාරෙ ඉඳන් යන ගෑනු දිහා බල බල අතේ ගහනවා. පස්සෙ මානසික රෝහලේ සුදු වෑන් එකෙන් ඇවිත් උස්සන් යයි. පස්සෙ අපේ scurvy වගේ පිස්සන් කොටුවෙ පිස්සො එක්ක contacts හදන් සල්ලි ටිකක් හොයන් නිදහස් වෙලා ගිහින් ෆ්‍රී ලාන්සින් කරනවා. (ස්කූවි පිස්සෙක් නොවන බව සලකන්න. හිත් රිදවීමක් වුණා නම් සමා වෙන්න)
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    ඇත්තටම ඔයවගේ මානසික ප්‍ර්ශ්න තියන අය ඉන්නවා. බලාගන්න දෙමවුපියෝ නැති උනාම ඉතින් පාරේ තමා.
    අපෙත් ගමේ ඉන්නවා එහෙම කෙනෙක්. ඉස්සරහට සෙට් වෙන ඔන කෙනෙක්ගෙන් රැ10 ඉල්ලනවා. මිනිහා ඉතින් ඒ සල්ලිවලින් බීඩි ගහනවා. කන්නේනම් කොහොමද දන්නේ නෑ.

    උබට මේකේ thread එකක් දාගන්න පුලුවන්, මටත් වඩා හොදට හරියට quote කරගන්න පුලුවන් 🤣🤣.

    වැඩියේ මොකුත් කියන්න බෑ කාත් කවුරුවත් නැතිව ජීවත් වෙනවා කියන්නේ ඒක වෙනම මානසික ප්‍ර්ශ්නයක්. අපි අරක කරහන් මෙහෙම කරහන් කීවට එහෙම හරියන්නේ නෑ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,756
    113
    හොද කැලෑ පැත්‍තක පොඩි ගමක වගේ තියන ආරාමෙකට සෙට් වෙලා හාමුදුරුවන් ට ඇබිත්ත පාරක් දාන් ඉන්නව.. ගමේ කොල්ලො එක්ක කඩමන්ඩියෙ කඩේ එහෙම සෙට් වෙනව.. හැමවෙලේම ආරාමෙ ඉන්න බෑනෙ උන්න්නන්සෙලට භාවනා කරන්න එපායැ..

    හාමුදුරොවො දෙන කීයකින් හරි පුලුවන් හැම වෙලේම ලොතරැයියක් ගන්නව කඩ මන්ඩියෙදි.. කට්ටිය ඉද්දි..

    පස්සෙ අවුරුද්දක් වගේ යද්දි එකපාර අතුරුදහන් වෙලා යනව.


    පස්ඩෙ අර පෙරුමාල් කිව්ව විදිහට බැංකුවකින් බැංකුවකට සල්ලි මාරු කරන වාහනේකට ගේමක් දීල ශේප් එකේ ආයෙ ගමට පනිනව.. දිගටම ලොතරැයි ගන්නව.. ලොතරැයි පොරව ෆිට් එකේ තියන් ටවුමෙ ලක්ශ 5 10 20 ඇදෙන ටිකට්
    හොයන් සල්ලි සුදු කරගන්නව.. ඒකෙන් ගමේ පොඩ්ඩක් පිලිවෙලට ඉන්නව ඉඩමක් අරන් ගේ කෑල්ලක් වගේ අටවන්..

    අර සල්ලි සුදු වෙනකන් ම මේ ගේම ගහල ඉතුරු කාලෙ සැපේ ඉන්නව

    @D_Mad ලගෙ පැත්‍ත වගේ නම් මරු