kalekata ringanawa... eeta kalin habai kohen hari ayudayak dekak ussanawa kagen hari
kalee awata gewal walin, haen walin kema horakan karala jivath wenawa..
eeta amatharawa one karana dewal th ussanawa
basically horakama tamay
Corona hinda ewath wahala athi ne danyanawa panchikawatta/maradana/galwala side1ta...
hoyagannawa storuwak weda kranna...
dawas padi minimum 1900i dawal kema1 diila... ekema pitipasse reta nidaagannawa reta kaala bila...
ohoma maasa 6k yadd padiya ru300kin witara wedi krganawa... dawasata 1500gaane bank1ta daanawa...maasa6 awassane laksha3k athe... gannawa eken bike1k layison aragena... dan umbe job1 stable... tawa 6month yaddi room1k hoyagannawa... eke idan part time retareta bike1n dlvry ynawa... anyhow 2yr weddi laksha10k athe....in passe ithin taman asa widiyata life1 start krnawa...
Eth ithin eelaga dawase hari eeta passe hari ticket kapala yanna wenawa neපොඩි හරි ජොබක්, කුලීවැඩක් හොයාගන්නත් බැරි වුනොත්,
රෑ 12ට 1ට ගිහිල්ල මොකක් හරි ලෙඩක් කියාගෙන ගිහින් රජයේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙනව.
(රෑට යන්න හේතුව ඒ වෙලාවට ඉස්පිරිතාලෙට ගිහින්, හෙම්බිරිස්සාව කිවුවත් ඇඩ්මිට් කරනව)
මූ අදත් නූල කියවල නෑ...![]()
Kala na danමම නම් කැලේට රිංගනවා
ගහක් උඩ පැලක් හදාගන්නවා
කන්ඩ බොන්ඩ මොනා හරි හොයාගන්නවා
කැලේ සත්තු යාලු කරන් ටාසන් වගෙ ඉන්නව
![]()
Ooohhh. Eth dan corona hinda ehema dewal adui neHard way
කොලබ අත් උදව් දෙන එකාට
8 A.M - 11.p.M rs 3200
මේසන් බාස් 4200
කොත්තු බාස් 2500 පැය උපරිම 6 වැඩ කරලා
Easy Way
Drug mule
A mule or courier is someone who personally smuggles contraband across a border for a smuggling organization. The organizers employ mules to reduce the risk of getting caught themselves
Salli connections nathuwa baane owa karannaPolitics karanawa. Awrudden salli karayek wenna puluwan.
------ Post added on Jun 4, 2021 at 2:23 PM





