හිතපං උබට ඉන්න ගෙදරකුත් නැත්තන් කාත් කවුරුත් ඇත්තෙත් නැත්තන් ජොබකුත් නැත්තන් මේ වෙලාවේ මොකද කරන්නේ?
ගෙදර ක් නැත්තන් කොහොමද ඕවා කරන්නේBUMPER
mona krnnada bn kanna mnhri hadala kanawa
TV blnwa
elakiri enawa owa thama
හිතෙන හැමදේම කරන්න ඉතින් පාරෙනේ ඉන්න වෙන්kochchara nidahasda... bedim nathi life1k.... hithena hemadema krnawa...
BUMPER
mona krnnada bn kanna mnhri hadala kanawa
TV blnwa
elakiri enawa owa thama
ගෙදර ක් නැත්තන් කොහොමද ඕවා කරන්නේ![]()
ටී වී බලන්නෙ අනුන්ගෙ ගෙදරකද
පස්නෙ හරියට කියවල එන්න පීස්
මේ දවස් වල නං කෙලින්ම කන්දකාඩු තමයිමොකක් හරි කේස් එකක් දාගෙන හිරේට යනවා.
ටිකක් කල් ගිහින් සැප සෙට් වුනාම ආයේ ගිහි ජීවිතේට එන්න හිතෙයි නේමහණ වෙනවා.

ගිහි ජිවිතේ මොන සැපද කියලා හිතෙයි උබට මහන උනා නං.ටිකක් කල් ගිහින් සැප සෙට් වුනාම ආයේ ගිහි ජීවිතේට එන්න හිතෙයි නේ![]()
ganja ghld hutt.. gdrkut na job ekkut na sallit natthn kakaa tv bala bala indBUMPER
mona krnnada bn kanna mnhri hadala kanawa
TV blnwa
elakiri enawa owa thama
ganja ghld hutt.. gdrkut na job ekkut na sallit natthn kakaa tv bala bala ind
mn nn ehem unoth dura pansalakata ghn abiththayek welaa psse mahana welaa passee dayaka sabawe salli tyna dial ekge duwath ekk yalu wenw bn
ඔව් ඉතින් , ගිහිගෙයි අතැරලා නෙවෙයි නේ මහණ වෙන්නේ, ගිහිගෙයක් නැති නිසා නේ . ඒවා හැදුනම එනවා එහෙම මහන උන අය .ටිකක් කල් ගිහින් සැප සෙට් වුනාම ආයේ ගිහි ජීවිතේට එන්න හිතෙයි නේ![]()
තුවක්කුවක් කොහෙද බන් ඕවා කරන්න ?

උබලට නොකා නොබී දදා රීරී ඉන්න