මෙහෙම වුණොත් උබල මොකද කරන්නේ?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    ඇයි මැදමුලනේ වලව්වේ තණකොළ නෑ කියලා හිතුවද?
    තණකොළ වුනත් කමක් නෑ මහින්ද මහත්තයගේ ශ්‍රී පතුලට පෑගෙන.
    දෙන ඕනි දෙයක් කාලා කඤ්ඤන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    kalekata ringanawa... eeta kalin habai kohen hari ayudayak dekak ussanawa kagen hari


    kalee awata gewal walin, haen walin kema horakan karala jivath wenawa..

    eeta amatharawa one karana dewal th ussanawa

    basically horakama tamay

    එහෙම රිංගන්න කොහේ තියන කැලෑ ද , යන්න ගිහින් වෙන තැනක් හොයාගන්න...
    ivXfA5s.gif
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ehenm ithin aramekata yanwa bn
    Arama walin ehema ganne naa bn

    ඉන්න ගෙදරක් නැතත්, කන්න කෑම නැතත්, කාත් කවුරුවත් නැතත්, ජොබක් නැතත් පය ගහල ඉන්න රටක් තියෙනව නේද කියල හිතලා ඇල්වතුර ටිකක් බීලා මැදමුලනේ පිළිකන්නේ නිදාගන්නවා. :love:
    මතක තියාගනින් උබලට නොකා නොබී දදා රීරී ඉන්න හිටින්න රටක් තියෙන්නේ මහින්ද මහත්තයා නිසා කියලා :angry:
    😂😂😂
    දැන් කියලත් මගේ නම් ඉතින් වැඩි වෙනසක් නෑ .........:cautious:
    😢😢😢😢😢
    ගිහි ජිවිතේ මොන සැපද කියලා හිතෙයි උබට මහන උනා නං.
    Mama nan hitiya bn kaalayak.hariyatakaranna patta amarui 😶
    ganja ghld hutt.. gdrkut na job ekkut na sallit natthn kakaa tv bala bala ind 😂

    mn nn ehem unoth dura pansalakata ghn abiththayek welaa psse mahana welaa passee dayaka sabawe salli tyna dial ekge duwath ekk yalu wenw bn, ubth ehm krpn,
    😂😂😂
    ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්නවා :rolleyes:
    🙄🙄🙄
    😂😂😂
    ඔව් ඉතින් , ගිහිගෙයි අතැරලා නෙවෙයි නේ මහණ වෙන්නේ, ගිහිගෙයක් නැති නිසා නේ . ඒවා හැදුනම එනවා එහෙම මහන උන අය .


    තුවක්කුවක් කොහෙද බන් ඕවා කරන්න ? :lol:
    ------ Post added on Jun 4, 2021 at 1:45 PM
    Aniwwaryen. Tikak kal idala okkoma hamunta passe atharala dala pansale thiyena tikath ussanawa
    @Solo Rider පිහිටයි! ආරස්සාවයි ! 🙏
    😂😂😂
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,661
    113
    හිතපං උබට ඉන්න ගෙදරකුත් නැත්තන් කාත් කවුරුත් ඇත්තෙත් නැත්තන් ජොබකුත් නැත්තන් මේ වෙලාවේ මොකද කරන්නේ?
    සල්ලි නැහැ කියලා කියලා නැහැනේ . හෝටලේක නවතිනවා රූම් එකක් අරගෙන මුහුද දිහා බලාගෙන ඉන්න පුළුවන් :)
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතෙන හැමදේම කරන්න ඉතින් පාරෙනේ ඉන්න වෙන් 🙈 අ තේ සල්ලිත් නැත්තන් අනාථයි නේ
    yanawa panchikawatta/maradana/galwala side1ta...
    hoyagannawa storuwak weda kranna...
    dawas padi minimum 1900i dawal kema1 diila... ekema pitipasse reta nidaagannawa reta kaala bila...
    ohoma maasa 6k yadd padiya ru300kin witara wedi krganawa... dawasata 1500gaane bank1ta daanawa...maasa6 awassane laksha3k athe... gannawa eken bike1k layison aragena... dan umbe job1 stable... tawa 6month yaddi room1k hoyagannawa... eke idan part time retareta bike1n dlvry ynawa... anyhow 2yr weddi laksha10k athe....in passe ithin taman asa widiyata life1 start krnawa...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිතපං උබට ඉන්න ගෙදරකුත් නැත්තන් කාත් කවුරුත් ඇත්තෙත් නැත්තන් ජොබකුත් නැත්තන් මේ වෙලාවේ මොකද කරන්නේ?

    hitapu widiyata innawa
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    පොඩි හරි ජොබක්, කුලීවැඩක් හොයාගන්නත් බැරි වුනොත්,
    රෑ 12ට 1ට ගිහිල්ල මොකක් හරි ලෙඩක් කියාගෙන ගිහින් රජයේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙනව.

    (රෑට යන්න හේතුව ඒ වෙලාවට ඉස්පිරිතාලෙට ගිහින්, හෙම්බිරිස්සාව කිවුවත් ඇඩ්මිට් කරනව)

    ටී වී බලන්නෙ අනුන්ගෙ ගෙදරකද :frown:
    පස්නෙ හරියට කියවල එන්න පීස්
    මූ අදත් නූල කියවල නෑ...😂
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    මම නම් කැලේට රිංගනවා
    ගහක් උඩ පැලක් හදාගන්නවා
    කන්ඩ බොන්ඩ මොනා හරි හොයාගන්නවා
    කැලේ සත්තු යාලු කරන් ටාසන් වගෙ ඉන්නව
    :yes::yes::P:lol::rofl:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,606
    113
    Colombo, Sri Lanka
    ටී වී බලන්නෙ අනුන්ගෙ ගෙදරකද :frown:
    පස්නෙ හරියට කියවල එන්න පීස්

    මූ අදත් නූල කියවල නෑ...😂

    දැන් එළකිරියේ ත්‍රෙඩ් වලට කොමෙන්ට් දානවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි. දෙපාරක් හිතන්නම වෙනවා ........... 🤭🤭
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    yanawa panchikawatta/maradana/galwala side1ta...
    hoyagannawa storuwak weda kranna...
    dawas padi minimum 1900i dawal kema1 diila... ekema pitipasse reta nidaagannawa reta kaala bila...
    ohoma maasa 6k yadd padiya ru300kin witara wedi krganawa... dawasata 1500gaane bank1ta daanawa...maasa6 awassane laksha3k athe... gannawa eken bike1k layison aragena... dan umbe job1 stable... tawa 6month yaddi room1k hoyagannawa... eke idan part time retareta bike1n dlvry ynawa... anyhow 2yr weddi laksha10k athe....in passe ithin taman asa widiyata life1 start krnawa...

    Hard way 🙄🙂🙂🙂

    කොලබ අත් උදව් දෙන එකාට
    8 A.M - 11.p.M rs 3200
    මේසන් බාස් 4200
    කොත්තු බාස් 2500 පැය උපරිම 6 වැඩ කරලා


    Easy Way 😶😶😶😶😶😶

    Drug mule 😏

    A mule or courier is someone who personally smuggles contraband across a border for a smuggling organization. The organizers employ mules to reduce the risk of getting caught themselves