මෙහෙම වුණොත් උබල මොකද කරන්නේ?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    රෑ 12ට 1ට ගිහිල්ල මොකක් හරි ලෙඩක් කියාගෙන ගිහින් රජයේ ඉස්පිරිතාලෙක ඇඩ්මිට් වෙනව.
    (රෑට යන්න හේතුව ඒ වෙලාවට ඉස්පිරිතාලෙට ගිහින්, හෙම්බිරිස්සාව කිවුවත් ඇඩ්මිට් කරනව)

    මේක සිරාවටම පුලුවන් බන්, හැබැයි ටිකක් නාකි වෙන්න ඕනෙ

    මන් ඩෙන්ගු හැදිල හිටිය හොස්පිටල්.
    එකේ හිටිය වයසක සීය කෙනෙක් (80ක් වගෙ ), මොකක්ම් හරි ලෙඩක් හැදිලා
    හොස්පිටල් ගෙනත් දාල, දැන් එක්කන් යන්න කවුරුවත් එන්නෙ නෑ. ලමයි බලන්නෙ නෑ.

    උන්දැ ඉතින් ඔහෙ ඉන්නවා, ලෙඩ්ඩු නැත්නන්, ඇදක නිදියනවා, නැත්නන් පුටුවක නිදියනවා.
    නාන්න , ටොයිලට් ඔක්කොම තියනවනෙ.

    කන්න කෝමත් දෙනවනෙ 3න් වේලම , තේ හම්බෙනවා.
    පොර ඔහෙ ඉන්නවා ඉතින් අහින්සක විදියට.

    වාට්ටුවෙ දොස්තර මුකුත් කියන්නෙ නෑ, කීව කියල යන්න තැනකුත් නෑ, නිකන් එලියට ඇදල දාන්න බෑනෙ.

    පොර ඉන්නවා ඉතින් ආතල් එකෙ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,811
    113
    Gampaha

    ඒ වගේ ළමයි එක්ක ඉන්නවට වඩා ඒ මනුස්සයට එහෙම ඉන්න එක සැපයි.
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    R12qn3F.jpg
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද කැලෑ පැත්‍තක පොඩි ගමක වගේ තියන ආරාමෙකට සෙට් වෙලා හාමුදුරුවන් ට ඇබිත්ත පාරක් දාන් ඉන්නව.. ගමේ කොල්ලො එක්ක කඩමන්ඩියෙ කඩේ එහෙම සෙට් වෙනව.. හැමවෙලේම ආරාමෙ ඉන්න බෑනෙ උන්න්නන්සෙලට භාවනා කරන්න එපායැ..

    @D_Mad ලගෙ පැත්‍ත වගේ නම් මරු
    meka nam pattaaaaaa
    moora tricle da mchn uba...

    2nd year end wela apata maasayaka wage niwaduwak set una...maayi mage bokkala2kui giya sinharaje tiyana anranniyakata... nikan awidinna giye.. hamuduruwo api ekka kata krala api gena peheduna.. ethuma piriwenak karana loku swamin wahanse kenek.. api dawasakata pansale natara une... ethuma kiwa apata weda wedak natnam inna kiyala.. api sathi2k idiya... pattama kale hode.. hawasa 2 weddi midemen wahenawa palaathama... podi hamuduruwaru 34k idiye a piriwene igenumata...api a dawas tike pansale weda kala eka eka... daana shaala wala weda kala. ekata daane denna enna hana dura palaath wala sallikaarayo.. api un ekka set welaa daane iwwa... daane keliya 3welaama.. retath uyanawa podi saamaneralata kema ona nisa. pansalata current gane podi balagaarekin jala viduli.. pansalata udin kanden podi balagarayak gahala thiynawa. kale meda then then wala podi podi gewalewaye tama hamduruwaru inne. api3ta wenama geyak hambuna.. hammata api naanne henda wela hemadama.. ice wage wathura.... a kaale sihinayak wage... aye yanna ona dawasaka ghn enna... api pansalata ghn kata kraddi hamuduruwo ape ID3ma eya gaawata gatta. ai a kale thama kahawattha patte ara genu maruwe poolimata.
    2014 wage une siddiya..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,079
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කඩෙකින් කෑම එකක් ඉල්ලගෙන කනවා
    බස් හෝල්ට් එකක් අල්ලගෙන බුදියගන්නවා
    + හිඟා කෑවනම් මාසෙට ලස්සෙකට එහා ආදායම :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    meka nam pattaaaaaa
    moora tricle da mchn uba...

    2nd year end wela apata maasayaka wage niwaduwak set una...maayi mage bokkala2kui giya sinharaje tiyana anranniyakata... nikan awidinna giye.. hamuduruwo api ekka kata krala api gena peheduna.. ethuma piriwenak karana loku swamin wahanse kenek.. api dawasakata pansale natara une... ethuma kiwa apata weda wedak natnam inna kiyala.. api sathi2k idiya... pattama kale hode.. hawasa 2 weddi midemen wahenawa palaathama... podi hamuduruwaru 34k idiye a piriwene igenumata...api a dawas tike pansale weda kala eka eka... daana shaala wala weda kala. ekata daane denna enna hana dura palaath wala sallikaarayo.. api un ekka set welaa daane iwwa... daane keliya 3welaama.. retath uyanawa podi saamaneralata kema ona nisa. pansalata current gane podi balagaarekin jala viduli.. pansalata udin kanden podi balagarayak gahala thiynawa. kale meda then then wala podi podi gewalewaye tama hamduruwaru inne. api3ta wenama geyak hambuna.. hammata api naanne henda wela hemadama.. ice wage wathura.... a kaale sihinayak wage... aye yanna ona dawasaka ghn enna... api pansalata ghn kata kraddi hamuduruwo ape ID3ma eya gaawata gatta. ai a kale thama kahawattha patte ara genu maruwe poolimata.
    2014 wage une siddiya..
    අඩෝ සුපිරි මචෝ ඒක නම්.. ඔය කාලෙ කලොත් තමා ඉතිං දැන් කොහෙ කරන්න ද මේව
    නෑ මම මෝර නම් නෙමේ..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    ow eka hari..
    මාත් පොඩි කාලයක් කැලේ පැන පැන උන්න දවස දෙක තුන අතුරුදහන් වෙලා.. දැං එහෙම උනොත් එද්දි මොනා වෙලා තියෙයිද දන්නෙ නෑ 😅

    ඔයාට නම් ගමේ ගිය ගමන් ඒ ෆීල් එක එනවනෙ නේද..
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාත් පොඩි කාලයක් කැලේ පැන පැන උන්න දවස දෙක තුන අතුරුදහන් වෙලා.. දැං එහෙම උනොත් එද්දි මොනා වෙලා තියෙයිද දන්නෙ නෑ 😅

    ඔයාට නම් ගමේ ගිය ගමන් ඒ ෆීල් එක එනවනෙ නේද..
    hehe ow mchn. dan hene idala awe... mewa gam palaath neh
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    meka nam pattaaaaaa
    moora tricle da mchn uba...

    2nd year end wela apata maasayaka wage niwaduwak set una...maayi mage bokkala2kui giya sinharaje tiyana anranniyakata... nikan awidinna giye.. hamuduruwo api ekka kata krala api gena peheduna.. ethuma piriwenak karana loku swamin wahanse kenek.. api dawasakata pansale natara une... ethuma kiwa apata weda wedak natnam inna kiyala.. api sathi2k idiya... pattama kale hode.. hawasa 2 weddi midemen wahenawa palaathama... podi hamuduruwaru 34k idiye a piriwene igenumata...api a dawas tike pansale weda kala eka eka... daana shaala wala weda kala. ekata daane denna enna hana dura palaath wala sallikaarayo.. api un ekka set welaa daane iwwa... daane keliya 3welaama.. retath uyanawa podi saamaneralata kema ona nisa. pansalata current gane podi balagaarekin jala viduli.. pansalata udin kanden podi balagarayak gahala thiynawa. kale meda then then wala podi podi gewalewaye tama hamduruwaru inne. api3ta wenama geyak hambuna.. hammata api naanne henda wela hemadama.. ice wage wathura.... a kaale sihinayak wage... aye yanna ona dawasaka ghn enna... api pansalata ghn kata kraddi hamuduruwo ape ID3ma eya gaawata gatta. ai a kale thama kahawattha patte ara genu maruwe poolimata.
    2014 wage une siddiya..
    Patta ne bn. Mama ohoma thanak thibbanan gihin idala enawa stressed out wunama. 🥺
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    apith kalin danna plc1k neweyi.. giya pansale hamuduruwonge aawasa geta ghn wedala kata kala.ape wistara ahuwa. etakota api talk kalaa itin lassanata... hamuduruwaru fit wenawa ban godakma aya nikanma katha baha kraddii...
     
    • Wow
    Reactions: lk-maare

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ශොපින් එහෙකට රීලා, මිනිස්සුන්ට නිතරම නොදැනුවත්ව ඇල්ලෙන තැන් වල ගානවා!
    බස් හෝල්ට් වල යකඩ පොලු වල & පොදු ලැට් වල දොරවල් / බාල්දි හැන්ඩ්ල් / ටැප් එකේ කරකවන කෑලිවල වගේ!
    මිනිස්සු ඒවා වැරදිලා අල්ලලා අනිත් උන්ට නොපෙනෙන්න ශේප් එකේ ඉව කරන සීන් බලලා හිනා වෙනවා.
    කඩවල් වලින් හොඳට කාලා, බිල ගෙවන්නෙ නැතුව දුවනවා!
    පාරෙ තනියම යන කොල්ලොන්ව බලෙන් බදාගෙන පුකට ඇඟිල්ල ගහලා දුවනවා!
    සල්ලි තියෙන උන්ගේ ගෙවල් වලට පැනලා මොනා හරි බයිලා කියලා සල්ලි ඉල්ලනවා. කෑම ඉල්ලනවා!
    සල්ලි නොදෙන උන්ගේ ගෙවල් වලට ගූ & හුජ්ජ මික්ස් කරලා ගහනවා!
    ගංජා ගෙනත් දෙන්නම්, කුඩු ගෙනත් දෙන්නම් කියලා සල්ලි අරන්
    ගංජා වෙනුවට තණකොලයි..... කුඩු වෙනුවට මදුරු කොයිල් අළුයි ගිහින් දෙනවා!

    මාර ආතල් ලයිෆ් එකක් ගෙවනවා
    එක පැත්තක් ගේම් ගහලා චොර උනාම වෙනම පැත්තකට මාරු වෙනවා​
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    පොළිමේ ඉඳල 5000 ගන්නවා, ඒකෙන් කාකා පාලමක් යට සැපට ඉන්නවා 🤔