මෙහෙම වෙන්නෙ කොහොම ද බන් Custom Duty එක???

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Item value එක ඩොලර් 54
    Shipping $47
    Custom Duty එක 5,607/=

    ටෞකන්ඩ මුන් ඩිලිවරි කරන්න අරන් තව මෙකටත් ගන්නෙ මොකද???

    CUSTOMS DUTY 2,483.00
    SURCHARGE 2,483.00
    ADVANCE PAYMENT 61.00
    SOCIAL SECURITY CONTRIBUTION LEVY 580.00
     
    Last edited:
    • Like
    Reactions: kinkon and sanu2000

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    item & HS code ?
    HS CODE එක නම් දන්නෙ නෑ බන්
    ඩියුටි ටැක්ස් එක තමා 2483
    පෝන් එකක්ද ? ඕවට 100% අධිබාරයක් දැම්මනේ
    එකයි Surcharge 100%
    ඇපල් වොච් එකක් බන්, එකටත් එනවද ඔය අදිබාරෙ?
    HS code mokadda mchan? phone ekak da
    නෑ ඇපල් වොච් එකක් බන්
    Item value = bill value + shipping + handling + insurance

    ඉන්ශුවරන්ස් කරලා තිබ්බෙ නෑ බන්
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    mr bean GIF
     
    • Like
    Reactions: lasankandy

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    itin ban ube item eka $54 = 54*330 = 17820

    tax eka 5,607/= + or - ube wistareta anuwa.. hariyatama gana haduwe ne... itin ban e kiyanne ube item eka 30%ka withara tax ekakata yatath...

    itin ban ube item eka $54 = 54*330 = 17820

    tax eka 5,607/= + or - ube wistareta anuwa.. hariyatama gana haduwe ne... itin ban e kiyanne ube item eka 30%ka withara tax ekakata yatath...
    shipping charge eka saha item valuve eaka kohomath uba gewanan one.. tax eka thama race padinna rocket yawanna.. thawa kulunu hadanna ehema use karanne..
    ------ Post added on Mar 24, 2023 at 9:59 PM
     
    • Like
    Reactions: Champ HB

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    M2 එකක් ගත්තේ. උබටත් ගන්න ද?
    ගන්න තමයි. උබ ආවට පාස්සේ කොහොමද උනේ කියලා කියපන් , ටැක්ස් කීයක් වැදුනද අරවා මේවා ඔක්කොම.. :D
     
    • Like
    Reactions: Champ HB

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    FF136-FF4-A535-442-E-813-D-3-F102-C6-A375-B.jpg

    mama airtag dekak genawa value eka 11000 dala ukanna mun ekatat TAX 7000 gahala. apahu kisi deyak genne naha. mun dan check karala tax same wenna add karana seen ekaktiyenne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ipad ekak ganna hoda offer ekak nathda ?
    ipad නම් දන්නේ නෑ බන් offer
    itin ban ube item eka $54 = 54*330 = 17820

    tax eka 5,607/= + or - ube wistareta anuwa.. hariyatama gana haduwe ne... itin ban e kiyanne ube item eka 30%ka withara tax ekakata yatath...

    shipping charge eka saha item valuve eaka kohomath uba gewanan one.. tax eka thama race padinna rocket yawanna.. thawa kulunu hadanna ehema use karanne..
    ------ Post added on Mar 24, 2023 at 9:59 PM
    ඔව් බන්. උබ හරි.
    ගන්න තමයි. උබ ආවට පාස්සේ කොහොමද උනේ කියලා කියපන් , ටැක්ස් කීයක් වැදුනද අරවා මේවා ඔක්කොම.. :D
    මම එක ඔසී යනවා බන්. මෙහෙට ගේන්නේ නෑ. තාම වෙයාහවුස් ආවේ නෑ.
    bump

    ebay ekenda gatte? Mokakda series eka?
    ------ Post added on Mar 25, 2023 at 12:56 AM
    watch 3 එක
    FF136-FF4-A535-442-E-813-D-3-F102-C6-A375-B.jpg

    mama airtag dekak genawa value eka 11000 dala ukanna mun ekatat TAX 7000 gahala. apahu kisi deyak genne naha. mun dan check karala tax same wenna add karana seen ekaktiyenne

    හෙන චාටර් සින් එකක් නේ බන්. මෙහෙම ටැක්ස් ගහන එක නම්. ඊලග එකට ඩොලර් 1ක් වැලියු දාල ගෙනවා මම. ඕක තමා මුන්ට කරන්න ඕන.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    ipad නම් දන්නේ නෑ බන් offer

    ඔව් බන්. උබ හරි.

    මම එක ඔසී යනවා බන්. මෙහෙට ගේන්නේ නෑ. තාම වෙයාහවුස් ආවේ නෑ.

    watch 3 එක

    හෙන චාටර් සින් එකක් නේ බන්. මෙහෙම ටැක්ස් ගහන එක නම්. ඊලග එකට ඩොලර් 1ක් වැලියු දාල ගෙනවා මම. ඕක තමා මුන්ට කරන්න ඕන.
    වැලියු අඩු කරලා ගෙනාවට වැඩක් නෑ Valuation කරලා value uplift කරන්න පුලුවන්. ඔහොම under value කරලා බඩු ගේන්න පුලුවන් නම් හැම එකාම 1USD දාලා ගේනවනේ.
     
    • Like
    Reactions: lasankandy