noVpn?
fire fox ඇර මොකකින් ගියත් ඔය site එක ඔහොමයිBrowser එකේ font එක change වෙලා
වෙන Browser එකකින් පල
මට ඔහොම උනා office vpn එකේදි. ඊමේල් හිටං ඔහොම පෙන්නුවේ.no
fire fox ඇර මොකකින් ගියත් ඔය site එක ඔහොමයි
හැම එකටම ඕක වෙන්නේ නෑ
------ Post added on Dec 23, 2023 at 8:23 PM
cookies clear කරල බලපන්.no
fire fox ඇර මොකකින් ගියත් ඔය site එක ඔහොමයි
හැම එකටම ඕක වෙන්නේ නෑ
------ Post added on Dec 23, 2023 at 8:23 PM
sayit eke un font eka kadalada danne na ): meka hoda prasnayak ): mokkda site eka danawako balanda apitath ehemada kiyala
ඔහොම වෙලා ඇත්තෙ ගිය ආත්මෙ ඉගෙන ගන්න අයට ඉරිසියා කරපු නිසා.එක එක්කෙනාට එකම සයිට් එක, එකම විදියට පේන්නේ නෑ කියල හිත හදාගන්න.

Nikkon, thawa site walata Oka wenawa .mokadda site eka?
Nane, oya dannawadaඇයි මොකද්ද අවුල
ඔය ලැන්වේජ් එක ඉගන ගෙන නැද්ද?
මේක වෙච්ච ගොඩක් උන් ඉන්නවා, Microsoft windows forum වලත් ප්රශ්නේ අහලා තියනවා මම දැක්කා..ado hina yanawa bung.. kawruhari udaw karai bump thamai
------ Post added on Dec 24, 2023 at 10:38 PMMicrosoft Edge Shows Specific Websites In A Foreign Language
Some specific websites appear in Edge to show in the Sinhala language instead of English*. 99.9% of websites display correctly in English. But occasionally the odd website shows in Sinhala. This does not only happen with Edge. It happens with all Chromium based browsers like Edge, Google Chrome and Opera. It does not happen with non Chromium based browsers like Firefox and the older Microsoft Internet Explorer. It just happens with my desktop PC and not with my laptop. So this is a problem specific to my PC. Doing a Windows upgrade install (keeping apps and files) does not solve the problem.