ඇයි බං මේ යූටියුබ් වීඩියෝස් වලට අදාලම නැති චැනල් වල නම් වැටෙන්නේ? ITN news කියල චැනල් එකක් දන්නෙත් නෑ. වීඩියෝ එක ක්ලික් කරොත් අදාල වීඩියෝ එක ප්ලේ වෙනවා නමුත් චැනල් එක ක්ලික් කරාම වෙනින් එකකට යන්නේ. මේකේ නම් ITN news චැනල් එකට 🤔