මෙහෙම වෙන්නේ ඇයි මැසිමට?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද? 🥺

    stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290

    ඕක විසි කරපන් දැන් කීපාරක් ද මේ අඩෝ වැඩියාව :lol::lol::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද? 🥺

    stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
    c9193dbc9ac94030da3ae1e6669c55f7.jpg
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
    මේක තමයි. මටත් ඔය සින් එක එකපාරක් උනා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    Ram එක ගලවලා මකනයක් අරගෙන හොදට සුද්ද කරපං. අය ගහල බලපන්. ඕවා ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් කරපු ව නේ බං
    එහෙම කලේ ඔන් වෙන්නේ නැති වුනාමනේ.

    මේක තමයි. මටත් ඔය සින් එක එකපාරක් උනා..
    මගෙත් සැරයක් ඔහොම වුන. Drivers අවුලක් වෙන්න පුළුවන්
    drivers or codec
    graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
    drivers up to date කියන්නේ. 🥺

    Processor 100 yanawa athi task manager dala balapan
    ඒ වෙලාවට බලන තරම් වෙලාවක් නෑ බන්. තත්පර තුනක් යයි උපරිම.

    bios update karala blanna.
    බයෝස් අප්ඩේට් කරලම නෑ. 🥺

    RAM eka wage. task manager eka open karan play karala balanna. hira wena welwata disk eka hari ram eka hari 90%+ wenna athi thiyenne.
    ඒ වෙලාවට බලන්න තරම් වෙලාවක් නෑනේ. එහෙම නොවෙන වෙලාවට නම් එහෙම වැඩි වීමක් නෑ.