මෙහෙම වෙන්නේ ඇයි මැසිමට?

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    graphic drivers අවුලක් වෙන්නත් පුලුවන්. මගෙත් එකපාරක් ඔහොම වෙලා පස්සේ පරන driver version එකක් දැම්මම හරිගියා.
    Meka thama seen eka kalin mage machine eke ooka wela old drivers gahuwa vga VM run weddi song ekk dammoth thama enne. Thawa old driver ekakk gahuwoth hariyai.

    intel HD graphics
    Windows update waladi driver update eka nam saapayak oona magului epa maguli seerama update wenawa
    ------ Post added on Sep 12, 2022 at 10:43 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    50% බන්

    ow ban awurudu 10k dan board ekata

    trojan ahuwenawane ban 😣

    ------ Post added on Sep 12, 2022 at 11:35 PM
    වෛරස්ගාඩ් එක මොකද්ද? :eek: මගේ නම් ESET. මට නම් මොකවත් අවුලක් අහුවෙලාවත්, අවුලක් ඇවිල්ලාවත් නෑ මේ වෙනකම් ඔය සයිට් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර්වලින් හරි. සමහරවිට false positive එකක් වෙන්න ඇති. ඒ වුණාට ඔයාට සැකනම් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. ඒ වෙනුවට Iobit driver booster දාලා බලන්න, ඒක free.:yes:
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    වෛරස්ගාඩ් එක මොකද්ද? :eek: මගේ නම් ESET. මට නම් මොකවත් අවුලක් අහුවෙලාවත්, අවුලක් ඇවිල්ලාවත් නෑ මේ වෙනකම් ඔය සයිට් එකෙන් හරි ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයාර්වලින් හරි. සමහරවිට false positive එකක් වෙන්න ඇති. ඒ වුණාට ඔයාට සැකනම් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. ඒ වෙනුවට Iobit driver booster දාලා බලන්න, ඒක free.:yes:
    windows defender එකෙන් අහුවුනේ, උන් ඩිලීට් කලත් එක්ක සිප් එක.
     
    • Like
    Reactions: 2osama

    HmNRazor

    Well-known member
  • https://www.driveridentifier.com/download.php

    මෙන්න මේක දාල scan කරල බලපන් ඕකේ පෙන්නවා එකම ජාතියේ drivers වෙන වෙන vendorලාගෙන්! උදාහරණ sound driver එක නම් එකම driver version එක intel / dell / asus / HP වගේ vendorලගෙන් පෙන්නවා උබේ එකට සපෝට් නම් ස්මහර වෙලාවට මට ඉස්සර ඔය driver අවුල් හරිගිහිල්ල තියනව වෙන වෙන vendorලගෙන් අරගෙන දාලා.

    තව සීන් එකක් ssd එකේ health එක එහෙම බලපන් Hard Disk Sentinel / CrystalDiskInfo වගේ softwares දාලා, ssd උනත් degrade වෙන්න පටන් ගන්නව කාලයක් යද්දි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මැසිමේ වැඩ කරද්දී හිටපු ගමන් එක තැන හිර වෙවී යනවා වගේ වෙනවා. නිකන් කැපුන සිඩි එකක් වගේ. සින්දුවක් එහෙම දාලා තියෙනවා නම් එකත් ක්‍රෑක්ක්ක්ක්ක්ක්... ගාගෙන දිගට යනවා. පස්සේ හරියනවා. මොකකට කෙල වෙන්නද යන්නේ? OS එක ගහපු ssd එකද? ප්‍රොසා ද? 🥺

    stutter වෙනවා. ඕඩියෝ එකයි මවුස් කර්සර් එකයි දෙකම.
    RAM?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    https://www.driveridentifier.com/download.php

    මෙන්න මේක දාල scan කරල බලපන් ඕකේ පෙන්නවා එකම ජාතියේ drivers වෙන වෙන vendorලාගෙන්! උදාහරණ sound driver එක නම් එකම driver version එක intel / dell / asus / HP වගේ vendorලගෙන් පෙන්නවා උබේ එකට සපෝට් නම් ස්මහර වෙලාවට මට ඉස්සර ඔය driver අවුල් හරිගිහිල්ල තියනව වෙන වෙන vendorලගෙන් අරගෙන දාලා.

    තව සීන් එකක් ssd එකේ health එක එහෙම බලපන් Hard Disk Sentinel / CrystalDiskInfo වගේ softwares දාලා, ssd උනත් degrade වෙන්න පටන් ගන්නව කාලයක් යද්දි
    health eke nam awulak na ban 94% tyenawa ssd eke.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    I/O memory issue. It could be anything that works with CPU & Ram
    -Disconnect the ram/graphics card any other PCI-E expansion devices and make sure they are properly seated/clear from any debris

    Or it can be a thermal issue, check for CPU and GPU thermals. If goes over 100 it will throttle it, which leads to slow downs

    Also try to identify if this happens when you do a specific task or running an App.
    - Use the event logger to see any patterns etc.