මෙහෙම වෙන්නේ ඇයි :( | Help Please

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කිරියනි ලොකු උදව්වක් ඕන

    කෙලින්ම කිව්වොත් මට එක එක සද්ද වලට තරහ යනවනේ
    examples:

    • කවුරුහරි හයියෙන් කතා කරොත්
    • මොකකට හරි තලන සද්ද වලට
    • loud speaker & radio වලට

    මේ පහල තියෙන නූල් දෙක දැම්මෙත් ඔය සීන් එක නිසා

    1. https://elakiri.com/threads/එහා-ගෙදර-එවුන්-සද්ද-කරනවා-අල්ලපු-ගෙදර-help.2043023/
    2. https://elakiri.com/threads/බල්ලෙක්ගෙන්-ගැලවෙන්න-උදව්-help.2057163/
      • මේ බල්ලව මරන්න තරම් කේන්තියක් ආවා

    අඩුම තරමේ action, racing game එකක්වත් play කරන්න බෑ :(
    දවල්ට එක එක සද්ද නිසා වැඩ කරන්නෙත් රෑට

    මට බය මෙහෙම ගිහින් මගේ අතින් වෙන එකෙක්ට හානියක් වෙයිද කියන එක
    තත්පර ගාණකින් හැගීම් වෙනස් වෙනවා සද්ද වලට:shocked:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    කාමරේ දොරට තට්ටු නොකර කවෘ හරි ආවමත් මට ඔහොමයි. මාව ගැස්සිලා යනවා. හාට් රේට් එකත් වැඩි වෙනවා. පුදුම තරහක් යන්නේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කාමරේ දොරට තට්ටු නොකර කවෘ හරි ආවමත් මට ඔහොමයි. මාව ගැස්සිලා යනවා. හාට් රේට් එකත් වැඩි වෙනවා. පුදුම තරහක් යන්නේ
    මටත් එහෙමයි, shock වෙනවා

    social life eka adu unta oka wenawa
    හරිනේ එහෙනම් :(

    Try aswagandha?
    koheda thiyenne?
     
    • Like
    Reactions: NRTG

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    try to check with a psychiatrist, these could be anxiety issues, a benzo would most probably help, you dont get focus and your attention gets disrupted, and you tend to overthink.
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    කාමරේ දොරට තට්ටු නොකර කවෘ හරි ආවමත් මට ඔහොමයි. මාව ගැස්සිලා යනවා. හාට් රේට් එකත් වැඩි වෙනවා. පුදුම තරහක් යන්නේ
    හොරාට අතේ ගහල මාට්ටු ඇති උබ කාට හරි කලින්🤣
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අපේ ගෙදරම ඉන්නවා බන් බයියෙක්:(
    හැමදාම news බල බල කියවනවා
    හිතපන්කෝ, මේවා දරාගෙන ඉන්න හැටි:no:
    තාත්ත ද
     
    • Like
    Reactions: lodbrok

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    :no: :no:
    අම්මෝ ඔය අනිත් එක
    සිංදු අහන්නත් පුලුවන් එක විදියකට ගලාගෙන යන soft ඒවා විතරයි
    මම ඕවා අහලා තමයි කන ගාව තහඩුවකට තලුවත් අව්ලක් නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ane ube athin haniyak wenna puluwan ube junadata witharai....
    serious බන් කිව්වේ
    කවුරු හරි disturb වෙන විදියට කතා කරොත් ගහන්න හිතෙනවා.
    පූසටත් ගැහුවා රෑ ඇවිල්ලා එකපාරට හයියෙන් කෑගහපු හින්දා:baffled::(
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මටත් ඔයවගේ අවුලක් තියෙනව.
    මට ටී වී එකේ සද්දෙ අවුල්... කුණු ටෙලිනාට්ටි වල සද්දෙ ඇහෙනකොට යක්කු වැහිච්ච උන්ට බෙර සද්දෙ ඇහෙනව වගේ ගතියක් එනව....

    ඒ නිසා කාමරේ දොරත් වහගෙනමයි ඉන්නෙ...
     

    Similar threads