එහා ගෙදර එවුන් සද්ද කරනවා | අල්ලපු ගෙදර Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අල්ලපු ගෙදර කිව්වට ගෙවල් 3ක් විතර ඈතින්

    මේ ලගකදි ඉදන් උන්ට පිස්සු හැදිලා වගේ එක එක සද්ද දානවා.
    Avurudu, Christmas, Vesak, New Year වල විතරක් නෙමෙයි, අවුරුද්ද පුරාම නිදහසක් නෑ:(
    එපා වෙලා ඉන්නේ, නිදහසේ වැඩක් කරගන්න තියෙන්නේ රෑට.
    මේ කාලකන්නියෝ එක්කෝ රතිඤඤා දානවා. නැත්නම් හයියෙන් සිංදු දානවා.

    එක දවසක් දෙකක් නම් උන්ගේ ආතල් එකනේ කියලා ඉවසන්න තිබුණා.
    කෙලින්ම ගිහිල්ලා කියන්නත් බෑ. එච්චර හොද එවුන් නෙමෙයි

    මොකක්ද බන් කරන්නේ? පොලිස් complain එකක් දැම්මොත් වැඩක් තියෙයිද?
    police complain එකක් දානවා නම් මොකක් කියලද දාන්නේ:baffled:

    මං වැඩිය සද්ද වලට කැමති එකෙක් නෙමෙයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    578657.jpg
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ශද්දේ නම් පොලිසියට කම්ප්ලේන් එකක් දාපන් 119 වලට කෝල් කරලා විස්තර කියන්න ලමියින පාම්ඩ් කාන්නත් බහ කියලා බොරුවා දාපන් ඉක්මනට එනවා බයිනවා යනවා

    රතින්න නම් උබලා අහල පහල සෙට් එක එකතුවෙලා කිව්වොත් තමයි

    නැත්නම් ඔතනෛන්ග් පලයන්
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ශද්දේ නම් පොලිසියට කම්ප්ලේන් එකක් දාපන් 119 වලට කෝල් කරලා විස්තර කියන්න ලමියින පාම්ඩ් කාන්නත් බහ කියලා බොරුවා දාපන් ඉක්මනට එනවා බයිනවා යනවා

    රතින්න නම් උබලා අහල පහල සෙට් එක එකතුවෙලා කිව්වොත් තමයි

    නැත්නම් ඔතනෛන්ග් පලයන්
    එකපාරක් ඔහොම රෑ complain කරලා දැන් නිදිමතයි හෙට උදේ එන්නම් කිව්වා :baffled:
    ඌ පහුවෙනිදා ඇවිල්ලා බොරුවට complain දානවා කියලා බැනලා ගියා:confused2:

    ඒ නිසා 119 වැඩක් නෑ :sorry:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    ප්‍රශ්ණයේ ගැඹුර අඩු කරගන්න පුළුවන් උඹ මුලින්ම උන්ට හොදින් කියලා හිටියොත්
    ඒත් ඔතන තත්ත්වය දන්නේ උඹ
    ඒ හින්දා බලපං එහෙම කියන්න පුළුවන්නම් කියහං බැරිනම් කෙලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න වෙනවා
    ඒ දාන්න කලින් වීඩියෝ එකක් විදිහට උඹලගේ වත්තේ ඉදං ඒ පැත්ත වීඩියෝ කරපං සද්දෙට සිංදු දාගෙන ඉද්දි
    ඒත සාක්ෂියක් විදිහට ඕන වෙනවා.
    ඒක ඇන්ට්‍රි එක දාද්දි සහ පොලිසිය විභාග කරන්න එද්දි පෙන්නපං,
    මුල්ම පාර පොලිසිය ඇවිත් උන්ට අවවාද කරයි,
    ඒත් අඩුවක් නැත්නම් කේස් එකක් ෆයිල් කරන්න පුලුවන් පෞද්ගලික කරදරය යටතේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකපාරක් ඔහොම රෑ complain කරලා දැන් නිදිමතයි හෙට උදේ එන්නම් කිව්වා :baffled:
    ඌ පහුවෙනිදා ඇවිල්ලා බොරුවට complain දානවා කියලා බැනලා ගියා:confused2:

    ඒ නිසා 119 වැඩක් නෑ :sorry:
    අනේ මචං බොරු නම් කියන්න එපා . 119 ගැහුවාම ගමේ පොලිසියට නෙමේ යන්නේ 119 කියන්නේ කෙලින්ම පැමිණිල්ලක් පස්සේ ඕවා තිනින් තන ආයේ ඔඩිට් කරනවා වගේ බලනවා එන ඒ නිසා කස්ටමර් සේර්විස් එක උපරිමෙන් දෙනවා

    වුන් කියයි අහ අපි ගමේ පොලිසියට කියන්නම් කියලා .

    තව පාරක් කියපන් පිට සිම් එකක් දාලා මුන් ටිකක කන්ක්සේඅන් පොරවල් නම් 119 වලින් නම්බර් ලීක කරගන්න පුඋවන් පස්සේ මුන් නමරේට කෝල් ගහලා අන්ස්ර් කරනකොට හොයාගන්නවා වෙන සිම් දෙක තුනක් අරන් සතියක් කෝල් කරලා බලපන්
     
    • Like
    Reactions: Tharaka25

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ප්‍රශ්ණයේ ගැඹුර අඩු කරගන්න පුළුවන් උඹ මුලින්ම උන්ට හොදින් කියලා හිටියොත්
    ඒත් ඔතන තත්ත්වය දන්නේ උඹ
    ඒ හින්දා බලපං එහෙම කියන්න පුළුවන්නම් කියහං බැරිනම් කෙලින්ම පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න වෙනවා
    ඒ දාන්න කලින් වීඩියෝ එකක් විදිහට උඹලගේ වත්තේ ඉදං ඒ පැත්ත වීඩියෝ කරපං සද්දෙට සිංදු දාගෙන ඉද්දි
    ඒත සාක්ෂියක් විදිහට ඕන වෙනවා.
    ඒක ඇන්ට්‍රි එක දාද්දි සහ පොලිසිය විභාග කරන්න එද්දි පෙන්නපං,
    මුල්ම පාර පොලිසිය ඇවිත් උන්ට අවවාද කරයි,
    ඒත් අඩුවක් නැත්නම් කේස් එකක් ෆයිල් කරන්න පුලුවන් පෞද්ගලික කරදරය යටතේ
    :love2: :love2: :love2:
    දැන් ඉතින් උන්ට කෙලවලාම තමයි පස්ස බලන්නේ
    අම්මපා කාලකන්නියෝ දැනුත් ඉන්න නෑ මුන් එක්ක😖
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    අල්ලපු ගෙදර කිව්වට ගෙවල් 3ක් විතර ඈතින්

    මේ ලගකදි ඉදන් උන්ට පිස්සු හැදිලා වගේ එක එක සද්ද දානවා.
    Avurudu, Christmas, Vesak, New Year වල විතරක් නෙමෙයි, අවුරුද්ද පුරාම නිදහසක් නෑ:(
    එපා වෙලා ඉන්නේ, නිදහසේ වැඩක් කරගන්න තියෙන්නේ රෑට.
    මේ කාලකන්නියෝ එක්කෝ රතිඤඤා දානවා. නැත්නම් හයියෙන් සිංදු දානවා.

    එක දවසක් දෙකක් නම් උන්ගේ ආතල් එකනේ කියලා ඉවසන්න තිබුණා.
    කෙලින්ම ගිහිල්ලා කියන්නත් බෑ. එච්චර හොද එවුන් නෙමෙයි

    මොකක්ද බන් කරන්නේ? පොලිස් complain එකක් දැම්මොත් වැඩක් තියෙයිද?
    police complain එකක් දානවා නම් මොකක් කියලද දාන්නේ:baffled:

    මං වැඩිය සද්ද වලට කැමති එකෙක් නෙමෙයි
    පිට්ටුගල හරියද ගෙවල් 😶 ? මට පෙන්නෙ අපෙ ළඟපාත !
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    අනේ මචං බොරු නම් කියන්න එපා . 119 ගැහුවාම ගමේ පොලිසියට නෙමේ යන්නේ 119 කියන්නේ කෙලින්ම පැමිණිල්ලක් පස්සේ ඕවා තිනින් තන ආයේ ඔඩිට් කරනවා වගේ බලනවා එන ඒ නිසා කස්ටමර් සේර්විස් එක උපරිමෙන් දෙනවා
    මොන බොරුද, ඕක ඇත්තටම වුණා මීට මාස 5-6කට කලින්
    උන් complain එක මෙහේ පොලිසීයට යවලා තිබුණා.
    ඒකේ එකෙක් තමයි නිදිමතයි එන්න බෑ කිව්වේ