මෙහෙම වෙන්නේ ඇයි :( | Help Please

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මටත් කොහෙ හරි යන එකෙක් හයියෙන් සිංදු දාගෙන ඉන්නකොට ඔළුව පලන්න හිතෙනවා. මම වැඩිය කාටවත් සද්දවලින් කරදර කරන්නෙ නෑ සාමාන්‍යයෙන් සිරිතක් විදියට.

    බෝඩිං වල එහෙම කවුරු හරි සද්දෙට මොකක් හරි හුචක්කුවක් දැම්ම ම මට තද වෙනවා
    ------ Post added on Jul 1, 2022 at 9:46 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බල්ලට මුකුත් කරල අහුවෙන්න එපා හරිත.. :growl:


    ඔය එක එකාගෙ හැටි බන්.
    මටත් ඔහොම එව තියනව

    රොක් මියුසික්
    බස් සින්දු
    පොඩි එවුන් කෑගහන සද්ද
    සද්දෙට ටීවී දාපුවම
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    මචන් මිනිස්සු ගොඩක් ස්ට්‍රස් එකකින් ඉන්නේ මේ දවස් වල..

    ලොකු කතාව් කියනවා කියල හිතන්න එපා...

    1. පුලුවන් තරම් තරහ යන තැන් මගාරින්න..උදා-තෙල් අතයශ්ය නැත්තම් පෝලිමට යන්න එපා...(උබ හොඳටම තරහ යන එකෙක් නම්,අනිත් එවුන්ට කලින් උබට නඩුවක් වට්ටන්න ඉඩ තියෙනවා)

    2. නිවුස් බලන එක පුලුවන් තරම් අඩු කරන්න.

    3. හොඳ යූ ටියුබ් පැකේජ් එකක් ඇක්ටිවු කරගන්න...(මගේ සම්පූර්න ජීවිතේ වෙනස් කරේ යුටිබ්...) සල්ලි හොයන්න පුලුවන් විදි හොයන්න.. මට නම් අන්තිමට තේරුනේ ස්කිල් එකක් හදාගත්තොත් ඩොලර් හොයන්න පුලුවන් කියන එක... අදටත් වෙන්නේ එහෙම.. පොඩි කාලෙකදි 3ඩී ස්කිල් එක හදා ගත්තා,, මගේ ඇවරේජ් සෙලින් $100 ,,මදි මම ඉස්සටහට ආයේ මාස 2 ක් විතර දාගන්නවා ඉගෙනගන්න....

    4.මේ විශ්වයේ සූර්යන් ..මට මතක විදියට 12 දොලොස් වෙනි බලයට වඩා තියෙනවා(කවුරි හරි නිවරිදි කරන්න) ඉතින් අපි පුන්චි තිතක් නෙමේ ඒ තිතෙන් නොපෙනන තිතක් කියල හිතන්න...

    5 .තව කියන්න හිතෙන ගොඩක් තියෙනවා.. හැබැයි වැඩ කරන ගමන්..
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕවා වැඩිය ගණන්ගන්න එපා සේනාල්
     

    VKodi

    Junior member
  • Feb 13, 2021
    56
    60
    18
    1. Psychiatric guidance + medication if needed (Guidance is the key, know how to handle this kind of situation and control yourself)

    2. ANC headset(Bose/Sony/Anker)

    3. Meditation

    ---------------------------------------------------
    with your neighbor

    1. Politely ask them to reduce the volume or to move their speakers to a soundproof environment
    2. Know the law and complain to police (copied "People can complain about noise exceeding 60 decibels after 6 pm and loud noises between 10 pm and 6 am. If industrial construction activities happen in residential areas provided for in the Act, and the noise level exceeds maximum permissible levels, affected parties can lodge a complaint. Permitted decibel levels differ from day to night and from area to area")

    ---------------------------------------------------
    On a fun note,
    oya ekk wath hari giye nathan singer ekke pathe gihin 2200W withara HIFI system ekk gennath dapan unge ge paththata harawala MAX volume ekken

    Goodluck
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට බය මෙහෙම ගිහින් මගේ අතින් වෙන එකෙක්ට හානියක් වෙයිද කියන එක
    තත්පර ගාණකින් හැගීම් වෙනස් වෙනවා සද්ද වලට:shocked:

    හානියක් වෙයි
    හැගීම් වෙනස් වෙනවා කිවේ

    මොන වගේ දෙයක් ද වෙයි කියල උබ කියන්නේ.....
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    මට බය මෙහෙම ගිහින් මගේ අතින් වෙන එකෙක්ට හානියක් වෙයිද කියන එක
    තත්පර ගාණකින් හැගීම් වෙනස් වෙනවා සද්ද වලට
    ඔකනම් ලොකු ගටලුවක් වෙන්න පුලුවන් මචන්. ඉවසන් ඉන්න අමරුම තැන් වලදි දරුනු හැගිම් එන්න පුලුවන්. ඉක්මනට මානසික ඩොකෙක්ට පෙන්නපන්

    Better to get professional help than asking some random dudes

    Try aswagandha?
    oka ganne monatadha ban.
    ------ Post added on Jul 2, 2022 at 7:39 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    හැමෝටම ඔය වගේ පොඩි පොඩි සීන් තියෙනවා බන්

    මට ගෙදරට්ට එක එකා ඇවිල්ලා පැය ගණන් ප්ලග් වෙනවට පට්ට අවුල්. හේතුව මම වැඩ කරන්නේ ගෙදර බොහෝම නිදහසේ. එකෙක් ආවම මම කතා නොකලත් එක හෙණ හිසරදයක් වගේ.

    ආයේම එක එකාගේ පම්පෝරි අහගෙන ඉන්න සීන් එක. කොල්ලෝ සෙට් එකත් එක්ක නැතිව අඩියක් වත් ගහන්න යන් නැත්තේ මේ නිසා. වැඩ කරන තැන නාකි පප්පලා එක්ක අඩියක් ගහන්න සෙට් උනොත් අපි ඒ කාලේ කලේ මෙහෙමයි පුරාජේරු අහන්න බෑ. බෝතලේ කුඩු කරලා නැගිටලා යන්න හිතෙනවා. දැන් බොන් නැ කියලා ඉන්නේ.
     
    • Sad
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හානියක් වෙයි
    හැගීම් වෙනස් වෙනවා කිවේ

    මොන වගේ දෙයක් ද වෙයි කියල උබ කියන්නේ.....
    මට disturb වෙන විදියට මොකක් හරි වුණොත් ලොකු කේන්තියක් එනවා
    එකපාරක් කලින් lap එක lag වෙලා hard drive එක කැඩෙනකන් ගැහුවා

    ඉතින් ඕකම මනුස්සයෙක්ට වෙන්නත් බැරි නෑනේ:confused:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ඔකනම් ලොකු ගටලුවක් වෙන්න පුලුවන් මචන්. ඉවසන් ඉන්න අමරුම තැන් වලදි දරුනු හැගිම් එන්න පුලුවන්. ඉක්මනට මානසික ඩොකෙක්ට පෙන්නපන්


    oka ganne monatadha ban.
    ------ Post added on Jul 2, 2022 at 7:39 AM
    Ashwaganda manasa calm karanawa. Try ashwaganda on YouTube
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට disturb වෙන විදියට මොකක් හරි වුණොත් ලොකු කේන්තියක් එනවා
    එකපාරක් කලින් lap එක lag වෙලා hard drive එක කැඩෙනකන් ගැහුවා

    ඉතින් ඕකම මනුස්සයෙක්ට වෙන්නත් බැරි නෑනේ:confused:

    ඔකට බෙහෙත් තියෙනවා. දැන් පාවිච්චි කරන ලැප කැඩෙන කං ගහපං 😅
     

    Similar threads