මචන් මිනිස්සු ගොඩක් ස්ට්රස් එකකින් ඉන්නේ මේ දවස් වල..
ලොකු කතාව් කියනවා කියල හිතන්න එපා...
1. පුලුවන් තරම් තරහ යන තැන් මගාරින්න..උදා-තෙල් අතයශ්ය නැත්තම් පෝලිමට යන්න එපා...(උබ හොඳටම තරහ යන එකෙක් නම්,අනිත් එවුන්ට කලින් උබට නඩුවක් වට්ටන්න ඉඩ තියෙනවා)
2. නිවුස් බලන එක පුලුවන් තරම් අඩු කරන්න.
3. හොඳ යූ ටියුබ් පැකේජ් එකක් ඇක්ටිවු කරගන්න...(මගේ සම්පූර්න ජීවිතේ වෙනස් කරේ යුටිබ්...) සල්ලි හොයන්න පුලුවන් විදි හොයන්න.. මට නම් අන්තිමට තේරුනේ ස්කිල් එකක් හදාගත්තොත් ඩොලර් හොයන්න පුලුවන් කියන එක... අදටත් වෙන්නේ එහෙම.. පොඩි කාලෙකදි 3ඩී ස්කිල් එක හදා ගත්තා,, මගේ ඇවරේජ් සෙලින් $100 ,,මදි මම ඉස්සටහට ආයේ මාස 2 ක් විතර දාගන්නවා ඉගෙනගන්න....
4.මේ විශ්වයේ සූර්යන් ..මට මතක විදියට 12 දොලොස් වෙනි බලයට වඩා තියෙනවා(කවුරි හරි නිවරිදි කරන්න) ඉතින් අපි පුන්චි තිතක් නෙමේ ඒ තිතෙන් නොපෙනන තිතක් කියල හිතන්න...
5 .තව කියන්න හිතෙන ගොඩක් තියෙනවා.. හැබැයි වැඩ කරන ගමන්..