මෙහෙම වෙන්න පුළුවන් ද

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔය වගේ කතා ඕන තරම් තියෙනවා පින තියෙනම් නොහිතන අය තමයි බේරගන්නෙ. ලගදී අපවත් උන ඩෙන්මාක් ස්වාමීන් වහන්සේගෙත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා. අලියෙක්ට ස්වාමීන් වහන්සේගෙ කකුල පෑගිලා ඇවිද ගන්න බැරිව කැලේ මැද වැටිලා ඉද්දි කැලේ ඉන්න විස කඩි ජාතියක් ස්වාමීන් වහන්සේගේ ඇගට ගොඩ වෙද්දි වදුරු රන්චුවක් ඇවිත් ඒ කඩි අයින් කර කර ඉදලා තියෙනවා පාන්දල කුටියට එන දායකයන්ට ස්වාමීන් වහසේව මුන ගැහෙනකම්.
     
    • Like
    Reactions: rckdck and NRTG