උදේ දවල් කෑම කොම්පැනියෙන් දෙනවනම් සහ උබට shared room with outside washroom එකක නවතින එක අවුලක් නැත්තම් okay.. එහෙම නැත්තම් තේරුමක් නෑ...
මට තනිකඩයා විදිහට මාසෙට 55-65k අතර ගියා ගොඩක් මාසවල... උදේ දවල් කොම්පැනියෙන් කෑම දුන්නා.. රෑට කඩෙන් කෑවා.. 15k room එකට, single room with attached bathroom.. හැම මාසෙම 8-12k විතර ට්‍රිප් එකක් යැවුනා කෙල්ල එක්ක..