මම අද මහ වැස්ස වෙලාවේ එලියේ හාන්සි පුටුවට වෙලා පුක කහ කහ ඉන්නකොට මට මෙහෙම හිතුනා.
මට හිතෙනවා බැරි වෙලාවත් නාමල් රාජපක්ශ ජනාධිපති උනොත් ඌ ඊලග අවුරුදු 5හේ දි මේ රට පට්ට විදියට සංවර්ධනය කරයි කියලා..
ඌ ඒ වෙනුවෙන් උගේ අප්ප මඩි ගහපු දේවල් පාචිචි කරන්නත් පුලුවන්.
ඇයි මම එහෙම හිතන්නේ
ඌට තාම 38යි. මොනව උනත් උගේ අප්පලා, බාප්පලා කියන්නෙ ලන්කවෙ පොලිටික් වල අම්බ කපටියො.. එහෙව් එකේ උගේ පල වෙනි වටේ නාගන්න එකක් නැති වෙයි කියල හිතෙනවා.
අනික රජපක්ශලට උන්ගේ නැති උන ජනප්‍රසාදය අයෙත් ගන්න මේක තමා එකම විදිය
මොකද උබල හිතන්නෙ.
මම නම් රනිල්ට දෙන්නෙ හැබැයි.. හාද?