මෙහෙම වෙන්න හේතුව දන්නවද ? (ඇදුම් පිළිබද ගැටලුවක්)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    මචං, මේ තියන T shirt එක ඇන්දේ 3-4 පාරයි. හෝදලා එළියේ රෙදි වැලක (තද හිරුඑළිය නොවැටෙන ) වන්නේ. එහම වනලා වේලිලා ගෙට ගන්නකොට මේ වගේ පාරවල් තියෙන්නේ ඇයි? මේක බාල වර්ගයේ T shirt එකක් නෙමේ. මගේ ගොඩක් T shirt වල ඔය වැඩේ වෙනවා. හෝදන්නේ washing powder දාලා washing machine එකේ. මෙහෙම වෙන්න හේතුව දන්නවද ?

    T-shirt.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,012
    153,063
    113
    රෙදි වැලේ මඩ වගේ මොනවාහරි ගෑවිලා තිබ්බද දන්නෙ නෑ. ඉරක් වගේනෙ ගිහින් තියෙන්නෙ. :unsure:
     
    • Like
    Reactions: Starry Night

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ඔතන වෙලා තියෙන එකනම්හරියටම මොකක්ද දන්නෙ නෑ.ඒ වුනාට ඔය ඇඳුමේ සායම් යන ගතියක් පේනවා. කෝකටත් hanger එකක දාල ඕවා වනන්න,ලා අව්වේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,217
    1
    16,086
    113
    bleaching direct රෙදි වල්ට වැටුනමත් ඔහොම වෙනවා :sorry:
    washing poweder eka case එකක්ද මන්ද?

    1569422788-900.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,378
    1
    61,982
    113
    Mother Earth
    මොනාද දාන detergent ? surfxcel වගේ ඒවා දානව නම් සොරි තමයි. අනික අඳුම් තද අව්වට දාන්න එපා. පාට පිච්චෙනවා. අනික ඕක 100% cotton නේද ? Hand wash කියල ගහලම තියෙන්නෙ ලේබල් එකේ. ඒ නිසා ඇදෙන ඇඳුම් washing machine එකේ mode එක cotton දාල හෝදන්න. නැත්තම් අතින් හෝදන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    රෙදි වැලේ මඩ වගේ මොනවාහරි ගෑවිලා තිබ්බද දන්නෙ නෑ. ඉරක් වගේනෙ ගිහින් තියෙන්නෙ. :unsure:
    නෑ මචන් , රෙදි වලේ ප්‍රශ්නයක් නෑ. මෙනවත් ගෑවිලත් නෑ.
    ඔතන වෙලා තියෙන එකනම්හරියටම මොකක්ද දන්නෙ නෑ.ඒ වුනාට ඔය ඇඳුමේ සායම් යන ගතියක් පේනවා. කෝකටත් hanger එකක දාල ඕවා වනන්න,ලා අව්වේ.
    නෑ මේක පාට යන රෙද්දක් නෙමේ .... පාට බින්දුවක් වත් යන්නේ නෑ.
    පාට යනවා ඔවා වතුරෙන් හොදන ඇදුම් නෙමෙයි වෙන්න ඇති
    වතුරෙන් හෝදන ඇදුම් , හැබැයි hand wash කියලා තමයි print කරලා තියෙන්නේ. hand wash කියලා ගහන්නේ ඇදුමේ Texture එක අවුල් වෙනවට මිසක් වර්ණය ගැන ප්‍රශ්නයකට නෙමේ නේ ...

    මොනාද දාන detergent ? surfxcel වගේ ඒවා දානව නම් සොරි තමයි. අනික අඳුම් තද අව්වට දාන්න එපා. පාට පිච්චෙනවා. අනික ඕක 100% cotton නේද ? Hand wash කියල ගහලම තියෙන්නෙ ලේබල් එකේ. ඒ නිසා ඇදෙන ඇඳුම් washing machine එකේ mode එක cotton දාල හෝදන්න. නැත්තම් අතින් හෝදන්න.
    mokakda washing powder eka?
    Rinso
    ------ Post added on May 16, 2023 at 11:01 AM
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    නෑ මචන් , රෙදි වලේ ප්‍රශ්නයක් නෑ. මෙනවත් ගෑවිලත් නෑ.

    නෑ මේක පාට යන රෙද්දක් නෙමේ .... පාට බින්දුවක් වත් යන්නේ නෑ.

    වතුරෙන් හෝදන ඇදුම් , හැබැයි hand wash කියලා තමයි print කරලා තියෙන්නේ. hand wash කියලා ගහන්නේ ඇදුමේ Texture එක අවුල් වෙනවට මිසක් වර්ණය ගැන ප්‍රශ්නයකට නෙමේ නේ ...

    Rinso
    ------ Post added on May 16, 2023 at 11:01 AM
    ඕක එක්ක හෝදපු වෙන ඇඳුමක සායම් ගියාද?
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    බාල ෆැබ්රික් එකක්
    තියන ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. ඔය පේන තරම බාල එකක් (පේමන්ට් බඩු) නෙමේ

    ඕක එක්ක හෝදපු වෙන ඇඳුමක සායම් ගියාද?
    නෑ මචන්. ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. මේ වේලන ක්‍රමයේ අවුලක් ද දන්නේ නෑ. නමුත් ගිනි අව්වේ වෙලන්නෙත් නෑ
    ------ Post added on May 16, 2023 at 11:07 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    තියන ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. ඔය පේන තරම බාල එකක් (පේමන්ට් බඩු) නෙමේ

    නෑ මචන්. ගොඩක් t shirt වල මෙහෙම වෙලා තියනවා. මේ වේලන ක්‍රමයේ අවුලක් ද දන්නේ නෑ. නමුත් ගිනි අව්වේ වෙලන්නෙත් නෑ
    ------ Post added on May 16, 2023 at 11:07 AM
    මචන් බාල නොවන එවගේ ඕම ෆැබ්රික් එක එකපාර ශේඩ් වෙන් නෑ. පට්ට ගහලා අවුරුදු 2-3නම් මුලු ටී ශර්ට් එකම වෙනවා . ඕක බාල එකක් ඔයා ගත්‍තෙ කොහෙන් උනත් අන්දලා